කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ...

    රෑ අදුරු ආකාසේ දිලෙනා සදක් සේ...
    හද අඹර පීරා ඔබේ අසිරි දිලිසේ......
    මේ සීත යාමේ ලගින් ඉන්න මාගේ....
    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //

    හිත පාළු සංකා ..මකා ලන්න දෑසේ
    තුරුලේ සුවේ ..තව විදගන්න රහසේ...
    මගෙ හීනෙ ‍මේ රෑ ..එළිවෙන්න බෑනේ..
    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //

    රෑ අදුරු ආකාසේ...

    නාදලු දෙතොල් පාන මදහාස අතරේ....
    තවමත් නොකී ආදරේ කවිය මතුවේ....
    නිදි නැත්තෙ මට තවම යලි ඔබව සිහිවේ...
    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //

    රෑ අදුරු ආකාසේ..



    I-Love-You-I-Really-Do-beautiful-pictures-30570558-500-342_large.jpg

     
    • Like
    Reactions: rcccc and tshirtZ

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Wenada wagema patta sankalpayo :)
    11.gif

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again :baffled::baffled:
     
    Last edited: