කිසි උනන්දුවක් නෑ ළමයට - මටනං එපා වෙලා තියෙන්නෙ

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අසරණ දෙමව්පියො කියන්නෙ උබ දැන ගන්න එපැයි ළමයා හදා ගන්න හරියට 🤨🤨
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උට වැරද්දක් කියන්න බෑ. ඒ කාලේ මාත් ෆෝන් එක යටින් තියාගෙන ඔබ ඔබ හිටියේ. ඒ මදිවට දැන් වගේ ටච් ඒවත් නෙවෙයි. මැසේජ් එකක් ගහන්න හැට පැයක් යන ඒවා. ඒ කාලේ අපිට අම්මලාගේ සල්ලිවල අමාරුව තෙරුනේ නෑ බං. ඉතින් අපේ ළමයින්ටත් එහෙම තේරෙන එකක් නෑ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාන්දදමද මංද
    පෝන් එක ඔබ ඔබ චැට් කරන එකනං කරනව එකසිය ගාණට
    අසරණ දෙමව්පියො
    බාල අපරාද කරන්න එපා ගොබ්බයෝ තෝගේ මෝල කර උනාට ඒ ලමයා පලි නෑ නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං ක්ලාස් ගිය කාලේ පෝං තිබුනේ නෑ හාන්දුරුවනේ.
    සෑර් ඉගැන්නුවේ ගෙදර කෑම මේසේ ඉඳං. කෙල්ලෝ දෙන්නෙක් ඉස්සරහා, මමයි සෑර්ගේ පුතයි අනික් පැත්තේ.
    ඔබන්න වාසනාවක් තිබුනේ නෑ හැබැයි ඉස්සරහ හිටිය කෙල්ලන්ගේ කකුළේ මයිල් අදින්න වාසනාව තිබුනා♥️♥️
     
    • Wow
    Reactions: AnuradhaRa

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අපිනං ක්ලාස් ගිය කාලේ පෝං තිබුනේ නෑ හාන්දුරුවනේ.
    සෑර් ඉගැන්නුවේ ගෙදර කෑම මේසේ ඉඳං. කෙල්ලෝ දෙන්නෙක් ඉස්සරහා, මමයි සෑර්ගේ පුතයි අනික් පැත්තේ.
    ඔබන්න වාසනාවක් තිබුනේ නෑ හැබැයි ඉස්සරහ හිටිය කෙල්ලන්ගේ කකුළේ මයිල් අදින්න වාසනාව තිබුනා♥️♥️
    @Mohowk ගේ සම්බන්ධයක් නැත්තේ මොකද කියල බැලුවේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගූ ගොඩවල් වලට ගල් ගහන්න එපා බං, ත්රෙඩ් එකත් වන වෙනවා දැං
    ආ මේ ඉන්නෙ ගූ ගිහිං බලු වෙලා.
    අම්මා බේරගන්න රිසිට් නෑ. බල්ලා වගේ හැංගිලා හිටපං😘🤣

    ටොමී කැවුම මතක්කරා කියපං😘
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    අපිනං ක්ලාස් ගිය කාලේ පෝං තිබුනේ නෑ හාන්දුරුවනේ.
    සෑර් ඉගැන්නුවේ ගෙදර කෑම මේසේ ඉඳං. කෙල්ලෝ දෙන්නෙක් ඉස්සරහා, මමයි සෑර්ගේ පුතයි අනික් පැත්තේ.
    ඔබන්න වාසනාවක් තිබුනේ නෑ හැබැයි ඉස්සරහ හිටිය කෙල්ලන්ගේ කකුළේ මයිල් අදින්න වාසනාව තිබුනා♥️♥️
    දැං කාලේ ඉන්න එකී ලගේ කොහෙද මයිල් ඉතිං... යංතං ඇටෙන් පොත්තෙං එළියට එනකොටම remove කරනවා නේ...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාන්දදමද මංද
    පෝන් එක ඔබ ඔබ චැට් කරන එකනං කරනව එකසිය ගාණට
    අසරණ දෙමව්පියො

    Uba ara SPA eke aunty wa kasada bedala lamayekuth haduwada ban???

    දැං කාලේ ඉන්න එකී ලගේ කොහෙද මයිල් ඉතිං... යංතං ඇටෙන් පොත්තෙං එළියට එනකොටම remove කරනවා නේ...

    aru kiyanne 1965 di ban
    ------ Post added on Jul 28, 2021 at 2:09 AM