කිහිල්ලෙ දාඩිය ගද
කිහිල්ලෙ දාඩිය ගදට විසදුමක් කියහන්කො... 
ඇග සීතල වෙන දේවල් බොන එක
ඩියොඩ්‍රන්ඩ් යූස් කරන එක වගේ..
කිහිල්ල S කරන එක හොද නැද්ද බං ? විසබීජ ගිහින් කලු වෙනවද ?

ඇග සීතල වෙන දේවල් බොන එක
ඩියොඩ්‍රන්ඩ් යූස් කරන එක වගේ..
කිහිල්ල S කරන එක හොද නැද්ද බං ? විසබීජ ගිහින් කලු වෙනවද ?