කිහිල්ලේ ෆන්ගස් infection එකකට හොද ඩොකෙක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොදට නාලා Beclomin ගාපන්. දෙපාරක් ගානකොට හරි යනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කකුලේ කිහිල්ලේ කලු පාට වෙලා තියෙනවා.

    url
     
    • Haha
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මචන්ස්ලා, කාලෙකට කලින් තිබ්බ fungus infection එකක් නිසා කිහිල්ලේ කලු පාට වෙලා තියෙනවා කකුලේ. එකට හොද ඩොකෙක් හරි treatment එකක් හරි recommend කරන්න ප්ල්ස්. :(

    උදව් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තුතී. :) උදව් කරන්න පුලුවන් නම් ගොඩක් පින් :)
    Beprogent cream එක patta
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මචන්ස්ලා, කාලෙකට කලින් තිබ්බ fungus infection එකක් නිසා කිහිල්ලේ කලු පාට වෙලා තියෙනවා කකුලේ.
    කකුලේ කිහිල්ලක් තියෙනවද ?

    කකුලේ තියෙන්නේ ඉකිලිය නේ ....


    කිහිල්ල තියෙන්නේ අතට නේ