කිහිලි වලින් හරක් ගඳක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මයිල් ගාන්න කියපන්.හොදට වතුර බොන්න කියපන්.කොත්තමල්ලි වගේ නිතරම තම්බලා බොන්න කියපං
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මචන්ලා ලොකු උදව්වක් ඕන.
    මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්‍රශ්නයක් :(:(:(
    ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
    එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
    BadSmell.jpg

    දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ. :no::no::no:උඹල දන්නවනම් ප්‍රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.

    දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
    පව් කොල්ලෙක්නේ..
    :(:(:(
    sniffing-armpit.jpg%3Fw%3D300%26h%3D225

    සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොත්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. සතියට දින 4බැගින් සති 3ක්

    වතුර වැඩිපුර බොන්න
    තැඹිලි මුංඇට බාර්ලි සවු ආදිය නිතර බොන්න



     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ෆාමසි වල තියනවා EryDerm කියලා පොඩි බෙහෙත් එකක්. සුදු පාට පොඩි ප්ලස්ටික් බෝතලයක්. ඒක අරන් උදේ හවස කිහිලි වල ගාන්න. බොහෝ විට හරි යයි.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ova ban eka ekaage sharirikava atiwana gatalu... anga nivena kaama kanna kiyapan mas kana eka navattanna kiyapan... chicken vat kanna epa iyapan... deodrant use karanna kiyapan... sinhala behet ganna kiyapan bada sudda wennai anga niwennai... e weda mahattayatama kiyanna kiyapan oya seen ekat etakota pratikaara karai