කීටයෝ_ආයෙත්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    infected-female-Aedes-mosquito-medifee.jpg

    COLOMBO (News 1st) – පවතින වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය යළි වර්ධනයවීමේ අවදානමක් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
    එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි.

    මේ අතර ලබන මස පළමුවන දා සහ 2 වන දා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබේ.

    එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, හඳුනාගත් ස්ථාන කේ‍න්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

    වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39793 කි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    තියන එකෙක් කීටයෝ නාට්‍යය 1,2... හොයල දියල්ලා :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ඔයි ලංකාවේ මදුරුවෝ වඳ කරන්න බැරි?

    උන්ගෙ වෘශණ කෝශ හොඳට පේන්න එලියට ඇවිල්ල නෑ. ඉතිං අන්වීක්ශ වලිං බලාගෙන තමා කරන දෙයක් කරන්න වෙන්නෙ :sorry: ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උන්ගෙ වෘශණ කෝශ හොඳට පේන්න එලියට ඇවිල්ල නෑ. ඉතිං අන්වීක්ශ වලිං බලාගෙන තමා කරන දෙයක් කරන්න වෙන්නෙ :sorry: ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො :(

    :rofl:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උන්ගෙ වෘශණ කෝශ හොඳට පේන්න එලියට ඇවිල්ල නෑ. ඉතිං අන්වීක්ශ වලිං බලාගෙන තමා කරන දෙයක් කරන්න වෙන්නෙ :sorry: ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො :(

    අම්මෝ ඕයි ෆේක් වේසිව ළිඳේ දැම්මා නේද? :rofl: :rofl: :rofl:
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    උන්ගෙ වෘශණ කෝශ හොඳට පේන්න එලියට ඇවිල්ල නෑ. ඉතිං අන්වීක්ශ වලිං බලාගෙන තමා කරන දෙයක් කරන්න වෙන්නෙ :sorry: ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො :(

    :rofl:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උන්ගෙ වෘශණ කෝශ හොඳට පේන්න එලියට ඇවිල්ල නෑ. ඉතිං අන්වීක්ශ වලිං බලාගෙන තමා කරන දෙයක් කරන්න වෙන්නෙ :sorry: ඔහොම කෝටි ගානකට කරන්න ගියාම කොච්චර අමාරුද කියල හිතල බලපංකො :(

    Postinor-2 පෙති කුඩු කල්ල මදුරුවෝ ඉන්න වලවල්වලට දැම්මනම් ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලබාගන්න පුලුවන්