කීදෙනෙක් ඔයාලගේ Profile බලල තියෙනවද ?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    mega tubelight

    නැහැ අනේ.. ඔයාට ඒකවත් තේරෙන්නෙ නැද්ද :nerd:
    work.3880383.2.flat,550x550,075,f.shy-boy.jpg


    මට ලැජ්ජයි :eek: තේරෙන කෙනෙක් කියන්නකෝ :dull:

    අහ්! තේරුනා හොඳේ..:shocked:
    ඒත් ඉතින් මං ඕක වෙනස් කරන් නෑනෙ ඔච්චර බලන්න?
    :nerd:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;10062618 said:
    අහ්! තේරුනා හොඳේ..:shocked:
    ඒත් ඉතින් මං ඕක වෙනස් කරන් නෑනෙ ඔච්චර බලන්න?
    :nerd:
    වෙනස් නොකලට කමක් නෑ. කොහොම උනත් ඒ ඔයාගෙ ප්‍රොෆයිල් එකනේ. මට ඒ ඇති :):):cool:

    විහිළුවක් කලේ මෙයා;)