කීන දම් මිටක් ගීතයේ අර්ථය ~ Keena Dam Mitak Song Meaning
කීන දම් මිටක් ගීතයේ අර්ථය ~ Keena Dam Mitak Song Meaning
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....
පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී
මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ ....
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ ...

- මිල්ටන් මල්ලවාරච්චි
(චංචල රේඛා චිත්රපටයට ගැයූ ගීතයකි)