කීපදෙන්නෙක්ට අසාත්මිකතා එන එක සාමාන්‍යයයි - ජවිපෙ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති 💉

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Kohomath oppu wewi ubalata lagadima. Mage ammata th heart stent dapu ekakata astrix 100 durg eka hoya ganna naha. Alternative ekak ganne. Ubalata kyanna lesi pakayalata.

    මේවත් හෝදන්න මහන්සි වෙන වහල් ජෙප්පොන්ට මෙන්න මේ සිරප් බෙදලා දෙන්න ඕන🤣

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දෙන්නා නෙවෙයි සතියට 10 ක් උනත් මැරෙන්න පුලුවන් මෝඩ http. මම ඒ stats දන්නෙ නෑ. ඒක තමයි කිව්වෙ stats වලට වඩා ගොඩක් වෙනස් නං, අසාමාන්‍යයි කියන්න පුලුවන් ලක්ෂණ තියෙනව නං කරන්න ඕන විදියට කරලා වරෙන් කියලා.

    ආණ්ඩුවෙ කියන්න වරදක් නැතුව අනාත වෙලා ඉන්න තොපි වගේ තැරි මෝඩ ගොබිල බයි http ලා කෙඳිරි ගෑවට කරන්න දෙයක් නෑ. 😂
    Issara Merune naethi gaanak den Hospital aethule maerenne aeyi pako
     
    • Haha
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    රංවලගෙ සීන් එක යට යවන්න මුන්ම ගෙනාව රට බයිලයක් වෙන්න බැරිද.. ටික දවසකින් බලපල්ලකො මොනැයි වෙන්නෙ කියල.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අසාත්මිකතා එන එක සාමාන්‍යයි. කවදාවත් අසාත්මිකතා 0 වෙන්නෙ නෑ. ඒක හැමදාම උන සහ වෙන දෙයක්. ඒක මෝඩ බයි සිලි බයියො ඇර ඕනම එකෙක්ට තේරෙන්න ඕන එකක්.

    මේක අසාමාන්‍යයි නං ඒකට කරන්න ඕන විදියට formally පැමිණිල්ලක් දාලා, පිළිගන්න පුලුවන් කෙනෙකුගෙ චෝදනාවක් එක්ක වරෙන්. එතකොට දණිස්සෙන් උඩට ගන්නං. 👍

    එහෙම නැතුව ආණ්ඩුවට විරුද්ධව කරන්න ගියපු හැම දෙයක්ම ෆේල් වෙලා රෙද්දෙ රෙවිලා ඉන්න තැරි බයියො ත්‍රෙඩ් දැම්මට, බයි ලොක්කො කෙඳිරි ගෑවට පුකෙන් හිනාවෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ. 😂
    Yes, allergies can happen with anything, even something that you use daily. But you must understand that the Sri Lankan health industry maintained something that par with developed nations due to the strict procedures and standards we had. That's the main reason the corrupted individuals such as Keheliya Rambukwella were indicted. Sadly, Jeppos forgot that and tried to clean up the mess they created.
     
    • Haha
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    රංවලගෙ සීන් එක යට යවන්න මුන්ම ගෙනාව රට බයිලයක් වෙන්න බැරිද.. ටික දවසකින් බලපල්ලකො මොනැයි වෙන්නෙ කියල.
    Danatama minissu marila me case eka nisa.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Yes, allergies can happen with anything, even something that you use daily. But you must understand that the Sri Lankan health industry maintained something that par with developed nations due to the strict procedures and standards we had. That's the main reason the corrupted individuals such as Keheliya Rambukwella were indicted. Sadly, Jeppos forgot that and tried to clean up the mess they created.
    වල් කම් බෑක් 😱
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Yes, allergies can happen with anything, even something that you use daily. But you must understand that the Sri Lankan health industry maintained something that par with developed nations due to the strict procedures and standards we had. That's the main reason the corrupted individuals such as Keheliya Rambukwella were indicted. Sadly, Jeppos forgot that and tried to clean up the mess they created.

    බෝල්ට් ඇණයි, අයිස්ක්‍රීමුයි වගේ. සම්බන්ධයක් නෑ.

    කවුරුහරි තනි කෙනෙකුගෙ(හෝ කීප දෙනෙකුගෙ) ඇලර්ජි එකකුයි, හෙල්ත් සිස්ටම් එකේ කොලිටියයි අතරේ සම්බන්ධයක් නෑ.

    ඒක නෙවෙයි, මොන අකවුන්ට් එකෙන්ද මෙච්චර දවස් ආවෙ? 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    බෝල්ට් ඇණයි, අයිස්ක්‍රීමුයි වගේ. සම්බන්ධයක් නෑ.

    කවුරුහරි තනි කෙනෙකුගෙ(හෝ කීප දෙනෙකුගෙ) ඇලර්ජි එකකුයි, හෙල්ත් සිස්ටම් එකේ කොලිටියයි අතරේ සම්බන්ධයක් නෑ.

    ඒක නෙවෙයි, මොන අකවුන්ට් එකෙන්ද මෙච්චර දවස් ආවෙ? 🤭
    I don't have other accounts. You didn't get the connection that I tried to explain, because your political allegiance narrowed your vision to see things as they are. Quality is proportional to the prices, which is quite true with the medications. Your government-imposed price control over the drugs means that they opened the door to the subpar medications that no decent country approved.