කීප සැරයක් බැලුවා. 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    දැන් ඔය මම දාපු එක පේනවා.. උඹ දාපු එක පෙන්නේ නැ.
    ෆේස්බුක් url අප්ඩේට් එක නිසාද? මන් පෝස්ට් එක දැම්මෙ මොබයිල් url එක. ඊට පස්සෙ උබට රිප්ලයි දැම්මෙ වෙබ් url එක. මට දෙකම පෙන්නනවා. උබ දැම්මෙ කෝමද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Uge job ekata badu Hari athi
    පව් වැඩේ එහෙම උනා නම්..

    ෆේස්බුක් url අප්ඩේට් එක නිසාද? මන් පෝස්ට් එක දැම්මෙ මොබයිල් url එක. ඊට පස්සෙ උබට රිප්ලයි දැම්මෙ වෙබ් url එක. මට දෙකම පෙන්නනවා. උබ දැම්මෙ කෝමද?
    එහෙම වෙන්න ඕන.. මම දැම්මේ web. මම බලන්නෙත් කොම්පියුටර් එකේ..
    මොබයිල් එකෙන් බැලුව දැන්,උඹ දාපු එක මොබයිල් එකේ පේනවා..
    ------ Post added on Aug 1, 2022 at 5:30 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    Uge job ekata badu Hari athi
    එහෙම කරන්න උවමනාවක් නෑ ඔතන සිකුරුට්ටා පෙනුනට ආයතනෙ කොහේද කියල පෙන්නෙ නෑනේ. (මන් කියන්නෙ ඔය ගාඩ් කරන තැන සිකුරිටි ආයතනෙ නෙමෙයි. ) ☺️☺️☺️
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පව් වැඩේ එහෙම උනා නම්..

    එහෙම වෙන්න ඕන.. මම දැම්මේ web. මම බලන්නෙත් කොම්පියුටර් එකේ..
    මොබයිල් එකෙන් බැලුව දැන්,උඹ දාපු එක මොබයිල් එකේ පේනවා..
    ------ Post added on Aug 1, 2022 at 5:30 PM
    Mata SLT connection eken videos pennanne na ban. Dialog walata maru unama pennnanawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mata SLT connection eken videos pennanne na ban. Dialog walata maru unama pennnanawa
    අඩෝ එක නම් මාර සින් එකක් නේ..
    මම නම් ඉන්නේ කුවේට්. මෙහෙ බ්ලොක් කරලා තියෙන්නේ නිල් සයිට් විතරයි ඉතින්..
     
    • Sad
    Reactions: rumesh.fbi