ලින්ක් එක දාපන්.. පෙන්නේ නැ..
සමහර fb වීඩියෝ සමහර උන්ට පෙන්නේ නැ බන්. මොකද දන්නේ නැ.. මේක නේද වීඩියෝ එක..
දැන් ඔය මම දාපු එක පේනවා.. උඹ දාපු එක පෙන්නේ නැ.ඔව් ඔව්.![]()
ෆේස්බුක් url අප්ඩේට් එක නිසාද? මන් පෝස්ට් එක දැම්මෙ මොබයිල් url එක. ඊට පස්සෙ උබට රිප්ලයි දැම්මෙ වෙබ් url එක. මට දෙකම පෙන්නනවා. උබ දැම්මෙ කෝමද?දැන් ඔය මම දාපු එක පේනවා.. උඹ දාපු එක පෙන්නේ නැ.
පව් වැඩේ එහෙම උනා නම්..Uge job ekata badu Hari athi
එහෙම වෙන්න ඕන.. මම දැම්මේ web. මම බලන්නෙත් කොම්පියුටර් එකේ..ෆේස්බුක් url අප්ඩේට් එක නිසාද? මන් පෝස්ට් එක දැම්මෙ මොබයිල් url එක. ඊට පස්සෙ උබට රිප්ලයි දැම්මෙ වෙබ් url එක. මට දෙකම පෙන්නනවා. උබ දැම්මෙ කෝමද?
එහෙම කරන්න උවමනාවක් නෑ ඔතන සිකුරුට්ටා පෙනුනට ආයතනෙ කොහේද කියල පෙන්නෙ නෑනේ. (මන් කියන්නෙ ඔය ගාඩ් කරන තැන සිකුරිටි ආයතනෙ නෙමෙයි. )Uge job ekata badu Hari athi
Mata SLT connection eken videos pennanne na ban. Dialog walata maru unama pennnanawaපව් වැඩේ එහෙම උනා නම්..
එහෙම වෙන්න ඕන.. මම දැම්මේ web. මම බලන්නෙත් කොම්පියුටර් එකේ..
මොබයිල් එකෙන් බැලුව දැන්,උඹ දාපු එක මොබයිල් එකේ පේනවා..
------ Post added on Aug 1, 2022 at 5:30 PM
අඩෝ එක නම් මාර සින් එකක් නේ..Mata SLT connection eken videos pennanne na ban. Dialog walata maru unama pennnanawa
SLT work &learn ෆේස්බුක් බ්ලොක් පැක් එකක් නෙමෙයිනේ?Mata SLT connection eken videos pennanne na ban. Dialog walata maru unama pennnanawa
Na machan normal SLT package ekakSLT work &learn ෆේස්බුක් බ්ලොක් පැක් එකක් නෙමෙයිනේ?![]()