කීර්ති වර්ණකුලසූරිය

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
කීර්ති වර්ණකුලසූරිය

දිවයිනේ කීර්ති වර්ණකුලසූරියයේ ආතල්
දිවයින පත්තරේ කීර්ති වර්ණකුලසූරියත් ඒ අස්සෙ ආතල් දෙනව කියහන්කො. Bloodshed කියන්නෙ අධි රුධිර පීඩනයලු. බ්ලඩ්ෂෙඩ් වැඩිවෙනව යකෝ හිනාවෙලම.

45118401-10156666195829326-1216604758526132224-n-horz.jpg

ගූගල් පරිවර්තකය bloodshed යනු කුමක්දැයි දන්නවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් අඩු තරමේ එය හෝ භාවිතා කරන්නට උගත යුතුයි. (කීර්ති වර්ණකුලසූරිය මෙය පරිවර්තනය කර තිබෙන්නේ අධික රුධිර පීඩනය ලෙසයි.) පුවත්පත්වල ලේඛකයන්, උප කර්තෘවරුන් නැතිනම් කර්තෘවරුන් හෝ ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙන ගත යුතුයි.

hgj.jpg

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සය ඉස්සර කොටි ගැන ලියපු ආරක්ෂක ලිපි ගැනත් සැකයි මොන මොනවා හදල ලීවද කියල :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    දිවයින කියන්නෙ ඉතින් කතා කරල වැඩක් නෑ. ඔකුන්ට තාම හරියට ප්‍රින්ටර් එකක්වත් සෙට් කරගන්න බෑ කඩේ යන්න දස්ස උනාට.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ මනුස්සය ඉස්සර කොටි ගැන ලියපු ආරක්ෂක ලිපි ගැනත් සැකයි මොන මොනවා හදල ලීවද කියල :baffled:

    ඇයි ඌ සැරයක් ලිව්වේ ඇමරිකන් හමුදාව මෙහෙ ආක්‍රමණය කරන්න එනවා කියලා, මොකක්ද ඉංග්‍රීසි වචනයක් වැරදිලා. ඒ තියා ඕකා සැරයක් අර ඉංග්‍රීසි පැරඩි සයිට් එකක තිබ්බා පිටසක්වල ජීවින් යානයක නැගලා ලෝකේ ආක්‍රමණණය කරන්න එනවා කියලා. ඕකත් ඇත්ත කියලා හිතලා ලිව්වනි. හොයලා බැලුවම අර අපේ ජිප්සීස්ලගේ කුරුමිට්ටෝ සින්දුව වගේ පිටරට සයිට් එකක ජෝක් එකක්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දිවයින කියන්නෙ ඉතින් කතා කරල වැඩක් නෑ. ඔකුන්ට තාම හරියට ප්‍රින්ටර් එකක්වත් සෙට් කරගන්න බෑ කඩේ යන්න දස්ස උනාට.

    උන්ගේ බූරු කතෘ මෙව්වා කියවලා නෙමේද දන්නේ නෑ පබ්ලිෂ් කරන්නේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    diwaina.jpg

    කීර්ති වර්ණකුලසූරියයාණන්ගේ මෙම නවතම සොයා ගැනීම හේතුවෙන් අඟහරු ග්‍රහයා මත සිදුකරණ නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ද නාසා ආයතනය හදිසි තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීම ඇමරිකානු රජය ද පියවර ගෙන තිබේ. බොහෝදුරට අඟහරු ග්‍රහයා වෙත ගොඩබසින පළමු ජීවියා ලෙස ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කර ගැනීමට අපගේ අසහාය මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියයාණන්ට හැකිවනු ඇත.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ජේන් ඩෝ ප්ලීස්.. අගහරු බිල්ඩින් බ්ලොක්ස් ඔල්සෝ ප්ලීස්..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    diwaina.jpg

    කීර්ති වර්ණකුලසූරියයාණන්ගේ මෙම නවතම සොයා ගැනීම හේතුවෙන් අඟහරු ග්‍රහයා මත සිදුකරණ නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ද නාසා ආයතනය හදිසි තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීම ඇමරිකානු රජය ද පියවර ගෙන තිබේ. බොහෝදුරට අඟහරු ග්‍රහයා වෙත ගොඩබසින පළමු ජීවියා ලෙස ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කර ගැනීමට අපගේ අසහාය මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියයාණන්ට හැකිවනු ඇත.
    :rofl::rofl:
     
    rusiyanuwa

    Active member
  • anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දිවයිනේ ලිපි ලියන්න ඉන්නෙම අවුට් ගියපු පොරවල්.

    http://mithraya.blogspot.com/2015/01/blog-post_4.html

    http://www.divaina.com/2015/01/04/nimna04.html

    ලංකාවෙ ඉඳන් ඉතාලි ගිය ගමනක් ගැන කියන්නෙ. කියවලා බලන්න. ලිපි පෙල අතරමගදි නැවැත්තුවා.

    තැන්කු ලින්ක් වලට. කියවලා බලන්නම්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දිවයින = වෙල්ගම

    ඉස්සර සින්හලයා වෙනුවෙන් කතාකරපු පත්තරේ මොනවා උනත්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Wayasath ekka wena dewal ganan ganna epa..porage article kiyawata passe mara moral boost awa ae kale bade bomba badan paninna hithuna