Bloodshed=අධි රුධිර පීඩනය කීර්ති වර්ණකුලසූරියත් &quo

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Bloodshed=අධි රුධිර පීඩනය කීර්ති වර්ණකුලසූරියත් &amp

    Bloodshed කියන්නෙ අධි රුධිර පීඩනයලු :lol:

    2018-10-021.jpg


    - http://divaina.com/daily/index.php/puwath-2/19125-2018-10-30-12-55-72

    45169595-10156666195909326-9085609517726564352-n.jpg


    කීර්ති වර්ණකුලසූරියත් ඒ අස්සෙ ආතල් දෙනව කියහන්කො. Bloodshed කියන්නෙ අධි රුධිර පීඩනයලු. බ්ලඩ්ෂෙඩ් වැඩිවෙනව යකෝ හිනාවෙලම.

    - https://www.facebook.com/ajithperakumjayasinghe/posts/10156666195959326
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දිවයිනේ කීර්ති වර්ණකුලසූරියයේ ආතල්
    දිවයින පත්තරේ කීර්ති වර්ණකුලසූරියත් ඒ අස්සෙ ආතල් දෙනව කියහන්කො. Bloodshed කියන්නෙ අධි රුධිර පීඩනයලු. බ්ලඩ්ෂෙඩ් වැඩිවෙනව යකෝ හිනාවෙලම.

    45118401-10156666195829326-1216604758526132224-n-horz.jpg


    ගූගල් පරිවර්තකය bloodshed යනු කුමක්දැයි දන්නවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් අඩු තරමේ එය හෝ භාවිතා කරන්නට උගත යුතුයි. (කීර්ති වර්ණකුලසූරිය මෙය පරිවර්තනය කර තිබෙන්නේ අධික රුධිර පීඩනය ලෙසයි.) පුවත්පත්වල ලේඛකයන්, උප කර්තෘවරුන් නැතිනම් කර්තෘවරුන් හෝ ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙන ගත යුතුයි.

    hgj.jpg

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ඔය මනුස්සය නේද කලින් සැරේක අඟහරු වල ගඩොල් හොයාගත්ත කියල දාල තිබුනෙ :baffled:

    Building blocks of life = ගඩොල්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    :P:lol:

    අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    angaharu775.jpg


    අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

    කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

    මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

    මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

    මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

    ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.


    - http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17

    ...