කීරි සම්බ අතිරික්තයක් ඇති. නාඩු හාල නැත

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ගෙදර වැඩක් තිබුණොත් කරනව
    ලොකුවට සර්කිට් වැඩ බැ ඉතිං අර ටීවි හදන එවුන් වගේ
    මීගමුවෙන් කෝච්චියක නැගලා කොටුවෙන් බැහැලා 1වෙනි හරස් වීදිය පැත්තේ රවුමක් දාපං ආස හිතෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මීගමුවෙන් කෝච්චියක නැගලා කොටුවෙන් බැහැලා 1වෙනි හරස් වීදිය පැත්තේ රවුමක් දාපං ආස හිතෙයි.
    ඔබ් දැං ටිකක් පාරට බහින්න ඕන
    එහෙම හිතෙන්නත් 42 ට කිට්ටු වෙන්න වුණා

    බලපං මං ලොකු මිනිහෙක් වෙන්නෙ ටික ටික 😅
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මචං උබට අවුලක් ද?
    Mongal Syndrome ද
    මේ අනිත් උන් වගේ ඌ කියපු එකක් ගෙන chat ක් දාපන් කෝ බං අනවශ්‍ය ඒවා අහන්නේ නැතුව. පහළට යනවා යනවා ඔක්කොම කඩේ යන thread. අප්පිරියයි. මුගේ එකක් තමයී මෙහෙම වත් වෙනසකට කියවන්න තියෙන්නේ 😁
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේ අනිත් උන් වගේ ඌ කියපු එකක් ගෙන chat ක් දාපන් කෝ බං අනවශ්‍ය ඒවා අහන්නේ නැතුව. පහළට යනවා යනවා ඔක්කොම කඩේ යන thread. අප්පිරියයි. මුගේ එකක් තමයී මෙහෙම වත් වෙනසකට කියවන්න තියෙන්නේ 😁
    ඒකනෙ :P (y)