කීල්ස් එකේදි highland එක උස්සලා ☹️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    දැන් highland බාල කරලා. නෙස්පේ වගේ මෙලෝ රසක් නෑ ගිය මාසේ ගෙනවා
    Palawatta hoda
    Math genawa bn last week highland man hitiwe weradika anchor genawada kiyala.melo rahak ne
    උඹලා කියන්නෙ හයිලන්ඩ් එක උස්සපු එක හොඳයි කියලද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔහොම බෑ කොල්ලෝ අවධානෙන් ඉන්න ඕනේ.... නැත්තං උඹ යට රාක්කෙක තියෙන බඩුවක් ගන්න දෙකට නැමිලා ඉන්න වෙලාවක කවුරු හරි උඹට #කෙත් ඇරලා යන්න ඉඩ තියෙනවා.....
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    හපෝ, මගෙ දවසක් අම්මෙකුයි, දුවෙකුයි සමහන් එකක් උස්සලා මට මාට්ටු... ඒකත් පහුගිය අප්‍රේල් මාසෙ කොරෝනා එහෙම සින් නිසා වැඩිය ස්ටොක් නෑ එව්වගෙ.. උන් දන්නෙ නෑ මට මීටර් කියලා, පොඩි එකිත් කවදා හරි අම්මා වගේ හෙරක් වෙයි කියලා දුක් උනා....
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් highland බාල කරලා. නෙස්පේ වගේ මෙලෝ රසක් නෑ ගිය මාසේ ගෙනවා
    Palawatta hoda

    කවුරු හරි ආවම දෙන්න තාම පිටි කිරි ගේනවා පැලවත්ත නම් දැන් බොන්න බැ හයිලන්ඩ් හොදයි ගන්න යනකොට නැ දැන් මැලිබන් ගේන්නේ