කීල්ස් එකේ මෆින් උඩ මේ සුදු පාටට දාලා තියෙන්නේ මොනවද? 🧁🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    18,607
    25,414
    113
    මැදමහනුවර
    දැන් පොඩ්ඩකට කලින් ගත්තෙ. තනි සුදු පාටට තිබේනම් එකක්. ඇයි දන්නෑ මේ විදිහෙ එකක් දාන්නෙ. උඹලා දන්නවද ඒ මොනාද කියලා?

    UUaPzc4.jpg
     
    Dec 19, 2022
    14
    16
    3

    °♥මරු ♥°
    °♥සුපිරි ♥°
    °♥ෆට්ට ♥°
    °♥ෆහර ♥°
    °♥එලම ♥°
    °♥ගින්දර ♥°
    °♥මැක්සා ♥°
    °♥අවේසම් ♥°
    °♥කන්කළුයි ♥°
    °♥ත්රිමාණයි ♥°
    °♥දර්ශණීයයි ♥°
    °♥අති_දුර්ලභයි ♥°
    °♥මනස්කාන්තයි ♥°
    °♥1000_like_සුපිරියි ♥°
    °♥දෙවරක්_හැරී_බලවන_සුලුයි♥°

    මන් මොකද්ද කිය කිය හිටියේ......
    අහ්හ්හ්හ්
    මේ ෆොටෝ එක ගැන නේද

    💟ඇස්_දෙකට_හෙණ_ගැහුව_වගේ 💟
    💟මේ_ෆොටෝ_එකනම්_මරු 💟
    💟ඇස්_නිලංකාර_කරවයි 💟
    💟පිස්සු_හැදෙන_සුලුයි 💟
    💟හරිම_මාන්ජවිකයි 💟
    💟වශිකරවන_සුලුයි 💟
    💟හරිම_ලස්සනයි 💟
    💟සුපිරිම_සුපිරියි 💟
    💟ෆුල්_මාවලර්ස් 💟
    💟අති_සුන්දරයි 💟

    💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💜💛

    ♦කලින් ෆොටෝ එක හොදයි
    ♦ඒත් මේක.....
    ♦ඊට වඩා හොදයි
    ♦ඊලඟ එක තවත් හොදට කරපම්
    බොසා... ✴✴

    🔗අවසානෙටත්_කියන්න_තියෙන්නෙ
    🔗ඇස්_නිලංකාර_කරවීමට_සමත්
    🔗මේ_ෆොටෝ_එකනම්
    🔗සුපිරිමයි
    🔗අයෙ_වෙන_මොන_කතාද
    ------ Post added on Nov 25, 2023 at 9:21 PM
     

    Sen-lu

    Well-known member
  • @tupac97 හනික වරෙං උඹේ ටයිප් කොල්ලෙක් ෆොටෝ දාල 😂

    දැන් පොඩ්ඩකට කලින් ගත්තෙ. තනි සුදු පාටට තිබේනම් එකක්. ඇයි දන්නෑ මේ විදිහෙ එකක් දාන්නෙ. උඹලා දන්නවද ඒ මොනාද කියලා?

    UUaPzc4.jpg
    ------ Post added on Nov 25, 2023 at 9:27 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,250
    15,254
    113
    Land of the Gods 🕎
    ඔව වැඩිය හිතන්න එපා බන්. ඔකේ ඩෝ එක හදන කෙල්ලයි මැනේජර් කාරයගෙයි සිෆ්ට් එක පටන් ගන්නේ උදේ 5ට. ඉතින් පොඩ් පොඩි අකරතැබ්බ වෙනවා 🤣