කීල්ස් සුපර්මාකට්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කීල්ස් සුපර්මාකට්

අනේ මචන්ලා මට ඉක්මනට කියහල්ලකෝ keels supermarket එකේ Basic salary එක කීයද කියලා? Food city එකේනම් පඩි නෑ.. Arpico supermarket එකේනම් සැලරි හොඳයිලු, ඒත් ඒකෙ වේකන්සි නෑ.. කීල්ස් එකේ වේකන්සි තියෙනවා. හෙට ඉන්ටර්විව් එන්න කීවා.. සැලරි ඉන්ටර්විව් එකේදි කියන්නම් කීවා, ඒත් බන් තව ජොබක් සෙට්වුනා, ඒකෙන් කීව හෙට ඉඳල එන්න කියලා.. ඒකෙ සැලරි දෙන්නම් කීවේ පළවෙනි මාසෙ 15000ක්.. කීල්ස් එකේ ඊට වඩා වැඩිනම් ඒකට යන්න ඕනී.. අනේ මචන්ලා කියහල්ලකෝ.. කීල්ස් එකේ ot කරල සැලරි වැඩියෙන් ගන්න පුළුවන් වුනත් කමක් නෑ.. 15ට වඩා ගන්න පුලුවන්ද කියහල්ලකො පළවෙනි මාසෙ ඉදලම
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පඩිය ගැන විතරක් හිතන්න එපා. පඩිය ගැනත් හිතන ගමන් ඔයා අනාගතේ දිගට ම රැකියාව කරන්න බලාපොරොත්තු වෙන පැත්ත ගැනත් හිතන්න. ඒ අනුව හොඳ සමාගමක වැඩ කළොත් ඒ පළපුරුද්ද බලපානව වෙනත් රැකියාවකට යද්දි.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Oawata giyoth nam patta katta. Salli hba karnna katta kanna wenawa thama. Ehema kiyala marilawada karala sochchamak aran therumak na. Hoda theeranayak ganin bn.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ane manda ban.owala wada karana un kisima happy ekakin wada karanne naha kiyala matw nam hithenne.paw.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    නෑ මචන්, මේ මාස තුන ඇදගන්න විතරයි ඕනී.. ලබන අවුරුද්දේ කෝස් එකක් කරන්න ඉන්නේ.. වැඩිම සැලරි එකක් හම්බෙන එකක් බලල යන්නේ ඒකයි..

    ගාමන්ට් එකකට පලයන් මචං. රෙදි චෙක් කරන්න වගේ සෙට් වෙයන්. මාස තුනකට කියන්න යන්න එපා. 20-25 හෝ ඊට වඩා උනත් සෙට් කරගන්න පුලුවන්. Food city වල එහෙම කට්ට:no:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය

    Cheaker යන්න එපා මචන්...වැඩ වැඩී..machine operator පලයන්...මහන්න..
    ඉන්න ගමන් ගාර්මෙන්ට් සුපර්වයිසර් වගේ cource 1krpn mනැත්තම් pattern maker වගේ....
    ඉගෙන ගනින් කරන ජොබ් 1ට අදාළ ව එක දිගටම
    Mass wage palayan macn...wade kara gaththoth goda....ජය...✌
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Cheaker යන්න එපා මචන්...වැඩ වැඩී..machine operator පලයන්...මහන්න..
    ඉන්න ගමන් ගාර්මෙන්ට් සුපර්වයිසර් වගේ cource 1krpn mනැත්තම් pattern maker වගේ....
    ඉගෙන ගනින් කරන ජොබ් 1ට අදාළ ව එක දිගටම
    Mass wage palayan macn...wade kara gaththoth goda....ජය...✌
    මාත් ටික කාලයක් ගාමන්ට් කරා බං. Superviser කෝස් කිව්වෙ මොකකටද? කොහෙද තියෙන්නෙ?:confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    machan, job ekakata yaddi salary eka gana witharak hithanna epa. anith dewal ganath hoyala balanna.
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    අනේ මචන්ලා මට ඉක්මනට කියහල්ලකෝ keels supermarket එකේ Basic salary එක කීයද කියලා? Food city එකේනම් පඩි නෑ.. Arpico supermarket එකේනම් සැලරි හොඳයිලු, ඒත් ඒකෙ වේකන්සි නෑ.. කීල්ස් එකේ වේකන්සි තියෙනවා. හෙට ඉන්ටර්විව් එන්න කීවා.. සැලරි ඉන්ටර්විව් එකේදි කියන්නම් කීවා, ඒත් බන් තව ජොබක් සෙට්වුනා, ඒකෙන් කීව හෙට ඉඳල එන්න කියලා.. ඒකෙ සැලරි දෙන්නම් කීවේ පළවෙනි මාසෙ 15000ක්.. කීල්ස් එකේ ඊට වඩා වැඩිනම් ඒකට යන්න ඕනී.. අනේ මචන්ලා කියහල්ලකෝ.. කීල්ස් එකේ ot කරල සැලරි වැඩියෙන් ගන්න පුළුවන් වුනත් කමක් නෑ.. 15ට වඩා ගන්න පුලුවන්ද කියහල්ලකො පළවෙනි මාසෙ ඉදලම

    uba kandy awatanam 28 ganna puluwan jobak hetama aran dennam. (cashier helper)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    මාත් ටික කාලයක් ගාමන්ට් කරා බං. Superviser කෝස් කිව්වෙ මොකකටද? කොහෙද තියෙන්නෙ?:confused:

    මොරටුවේ තියෙ dip garment industry 1•ta adalaa haama dekama පේශකර්ම අද්‍යනය ආයතනය ද මොකක්ද මන්දා...ඔකෙ course 1k kara kiyanne patta,thawa ඔය ප්‍රිවට් ඒවගෙත් තියේ...ජුකී machine repair mecanic මාර ඩිමන්ඩ් 1ක් තියේ...වැඩිය adyapanayak nati ekekta supirima job 1
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි මචං පඩිය ගැන කියනවා නම් සාමාන්‍ය වශයෙන් පුහුණු කෙනෙක් නම් 25+ හම්බෙනවා OT නම් කීල්ස් එකේ කපල තියෙන්නේ අම්බානෙක හැබැයි අමතර බෙනිෆිට්ස් තියෙනවා මචං ජෝන්කිල්ස් නම හොඳයි හැබැයි ගොඩක් රූල්ස් තියෙනවා රේගියුලේෂන්ස් වැඩි ඒවගේම තමයි වැඩත් ගොඩක් වැඩි පට්ට වගකීමක් තියෙන ජොබ් එකක්

    ඒවගේම තමයි ඉතින් සමහර වෙලාවට කුණු බැනුම් කස්ටමර්ලගෙන් සහ මැනේජ්මන්ට් එකෙන් අහන්න වෙනවා කීල්ස් එකේ වෙනම පුරුදු කරන ඇකඩමි එකක් තියෙනවා වොක්ෂෝල් විදියේ සම්පුර්ණයෙන් සිස්ටම් එකේ ඉඳලා කියල දෙනවා එතන මිස්ලා ඒවගේම තමා ඉතින් ඒවා ඉක්මනට අල්ලගන්නත් ඕනා සමහර කෙල්ලෝ වරක් ප්‍රෙෂර් එක වැඩි කමට අඩනවත් මම දැකල තියෙනවා.ගොඩක් ගම්වලින් ආපු කෙල්ලෝ කොල්ලෝ තමා සෙට් වෙන්නේ ඕවට හැබැයි කැෂියර් ඇවිල්ල සුපවයිසර් එක්සේකටිව් වෙලා ඩියුටි මෙනෙජර්ගෙන් පස්සෙ බ්‍රාන්ච් මැනේජර් වෙනකම් උසස් වීම් ගත්ත උන් ඉන්නවා කීල්ස් මැනේජර් කියන්නේ ලොකු තත්වයක් නෙවෙයි සමහර වෙලාවට මැනේජර් හාල් මිටි උස්සන් යනවා පාන් රාක්කවල දානවා දැකලත් තියෙනවා උඹ යන බ්‍රාන්ච් එක අලුත් විදියට ග්‍රීන් කරපු එකක් නම් ගොඩක් වැඩ වැඩි මොකද අලුතින් එකතුකරපු අංග වැඩි:yes:

    ඒවගේම තමයි කැෂියර් කෙනෙක් නම් රිසක් එක වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනා මොකද සමහර වෙලාවට දෙපාරක් පේමන්ට් එක යනවා සමහර වෙලාවට කාර්ඩ් වැඩ නැහැ එතකොට ඉතින් ප්‍රශ්න සමහර වෙලාවට රුපියල් 20 කියලා 500යෙ කොළ මිස් වෙලා යනවා එහෙම උනාම ඉතින් උඹේ පඩියෙන් තමයි ක්ලෙම් වෙන්නේ.පරිස්සමින්

    ඒවගේම තමයි ඉතින් හොරු අල්ලන්න තියෙනවා ගොඩක් බඩු ගැන විස්තර මතක තියාගන්න වෙනවා මිනිස්සු එක්ක සුහදව කටයුතු කරන්න වෙනවා.කීල්ස් එකේ අනිත් සුපර් මාකට් වල වගේ කෙල්ලන්ට කිසිම කරදරයක් නැහැ එක එක චාටර් දේවල් වෙන්නෙ නැහැ ගරුත්වය තියන් වැඩ කරන්න පුළුවන් හොඳ සේෆ්ටි එකක් දෙනවා.දුර අයට නවතින්න බෝඩිම් සෙට් කරල දෙනවා ඒවාට ගෙවනවා කෑම එහෙමත් හම්බෙනවා ස්ටාෆ් ටුවර් ෆන් ඩේ ඩියුටි ඕෆ් එහෙමත් තියෙනවා

    කැම්පස් වලට යන උනුත් ගානක් හොයාගන්න එහෙම වැඩ කරනවා මචං.
    කොහේ වැඩ කරත් හොදින් වැඩ කරන්න :D;)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    Good Advice brother. Excellent. :yes::yes::yes:
     
    • Like
    Reactions: Mal Baba