කී පාරක් නිරෝදනය උනාද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම නම් 5 ස් පාරක් නිරෝදායනය උනා. . කොරෝනා හදුන 5 ස් දෙනෙක් (එක සැරේ නෙමෙයි) එක්ක contact තිබ්බා.

    මේ ඔක්කොම positive වෙන්න කලින් දවස් දෙකක් ඇතුලත meet වෙලා/ අපේ ගෙදර ආපු අය හෝ මම උන්ගේ ගෙවල් වල ගිහින් තියෙන අය.

    මට නම් හැදිලා තියෙන්න ඇති අනිවා . 4 වෙනි contact එකෙන් දවස් 4 කට විතර පස්සේ දවස් 2 ක් විතර උගුර රිදෙන ගතියක් තිබ්බා.
    ගෙදරට වෙලා හිටියා ඉතින් මොකෝ PHI ලා එන්නෙත් නැනේ. 14 days ගෙදර හිටියා විතරයි.
     
    • Haha
    Reactions: 119©

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම නම් 5 ස් පාරක් නිරෝදායනය උනා. . කොරෝනා හදුන 5 ස් දෙනෙක් (එක සැරේ නෙමෙයි) එක්ක contact තිබ්බා.

    මේ ඔක්කොම positive වෙන්න කලින් දවස් දෙකක් ඇතුලත meet වෙලා/ අපේ ගෙදර ආපු අය හෝ මම උන්ගේ ගෙවල් වල ගිහින් තියෙන අය.

    මට නම් හැදිලා තියෙන්න ඇති අනිවා . 4 වෙනි contact එකෙන් දවස් 4 කට විතර පස්සේ දවස් 2 ක් විතර උගුර රිදෙන ගතියක් තිබ්බා.
    ගෙදරට වෙලා හිටියා ඉතින් මොකෝ PHI ලා එන්නෙත් නැනේ. 14 days ගෙදර හිටියා විතරයි.
    matath close contact 5k set una. hebei phi wath kawruwath awe ne. kiwweth ne. mama self quarantine wela hitiya...