කුංකුම-saffron

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    බිරින්දෑ ගේ ආයතනය චන්දනාදීලේපය හදනවා. ඒකට ඕන කොකුම්-කුංකුම ගන්නේ පිටකොටුවෙන් ලු. උන් ගෙන්නන්නේ බල්ක් ඉන්දියාවෙන් ලු. මම කෝල් එකක් දීල ඇහුවා. ඉක්මනට උත්තරයක් එයි. එතකං බම්ප්.

    poddak aahanna kibulo,mata ona honda eka,wife inne oya field ekenam dannawa athi,honda eka 1g-1800k wath wenawa,poddak wisthara kiyala ahanna,loku udawwak
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    saffron is the most expensive herb in culinary world...
    u can buy some form Sl but i don't know weather they have the real thing(fake).so if its for a medicine and if u can not find some i can post it to u..(a chef)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    poddak aahanna kibulo,mata ona honda eka,wife inne oya field ekenam dannawa athi,honda eka 1g-1800k wath wenawa,poddak wisthara kiyala ahanna,loku udawwak
    කන්ටැක්ට් පර්සන් සහ නම්බර් පීඑම් කර ඇත.
    දී ඇති උපදෙස් පිළිපදින්න.
    බෙහෙත් බොහෝ වඩා අදුන් දී මතුරනු.
    ඕම් ජීව ජීව ප්‍රාණ, අභූත අභුත ප්‍රාණ ඒස්වාහ් හ:!
    නිදන් පෙනේ!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    saffron is the most expensive herb in culinary world...
    u can buy some form Sl but i don't know weather they have the real thing(fake).so if its for a medicine and if u can not find some i can post it to u..(a chef)
    ඔයැයිට ඕය රෙසිපි ටිකක් එහෙම දාන්න බෑ නේහ් මේකට හදලා.....
    කැචයි හොජේ.....!!!!:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඌ වෘත්තීය චෙෆ් කෙනෙක් නෙවෙයි නේ.
    ආසිරි හාට් සෙන්ටර් එකේ තියටර් එක බාර චීෆ් ක්ලිනිකල් පර්ෆියුෂනිස්ට් ඔය මනුස්සයා...........

    welawak na ban..wadata yanawa gedara enawa..enakota ra 12 vitara wenawa...puluwan welawaka dannam
     
    • Like
    Reactions: dath kimbula

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    sinhala kada walin ganna ona nam gabos lane ekata enna hetti wediya neme allapu eka. gampaha 200 awith gaspaha gawin bahinna aduwata ganna puluwan. but passisamin samahara un andanawaa. rs 20 th thiyanawa saffron. mama danna nisa kiyanne field eke inna ekek
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කන්ටැක්ට් පර්සන් සහ නම්බර් පීඑම් කර ඇත.
    දී ඇති උපදෙස් පිළිපදින්න.
    බෙහෙත් බොහෝ වඩා අදුන් දී මතුරනු.
    ඕම් ජීව ජීව ප්‍රාණ, අභූත අභුත ප්‍රාණ ඒස්වාහ් හ:!
    නිදන් පෙනේ!!!

    Aiiye matah PM ekkak danawa da contact number eka...
    Please