සමර් එකේ වත්තේ පොඩි උන් එක්ක නට නට ඉන්නකොට ගහක පොඩි කුරුළු කූඩුවක් දැක්ක.
පුළු පුළුවන් විදියට කුරුළු අම්මට හොරෙන් පින්තූර ටිකක් ගත්ත. කුරුළු වර්ගේ අදුනගන්න බැරිවුනා අම්මගේ ඔලුව විතරයි දකින්නේ.
හොයාගන්න නමක් නැතිනිසා පොඩිඑකා කුක්කුබා කියල නම දැම්ම. 

කැමරා ලංකරන්න බැරිනිසා අමාරුවෙන් ෆෝන් එකෙන් පින්තූර ගත්තේ. කට්ටියම බලන්න.