කුක්කුබා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමර් එකේ වත්තේ පොඩි උන් එක්ක නට නට ඉන්නකොට ගහක පොඩි කුරුළු කූඩුවක් දැක්ක. :) පුළු පුළුවන් විදියට කුරුළු අම්මට හොරෙන් පින්තූර ටිකක් ගත්ත. කුරුළු වර්ගේ අදුනගන්න බැරිවුනා අම්මගේ ඔලුව විතරයි දකින්නේ. :( හොයාගන්න නමක් නැතිනිසා පොඩිඑකා කුක්කුබා කියල නම දැම්ම. :love::love:
    කැමරා ලංකරන්න බැරිනිසා අමාරුවෙන් ෆෝන් එකෙන් පින්තූර ගත්තේ. කට්ටියම බලන්න.

    2mwtudt.jpg
    wly8oz.jpg

     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    IF you spent a bit time for lighting and tecnique to take this pic.. this could have been aan epic shot.. 24th May one
    2mwtudt.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පැණි කුරැලු පැටියෙක් නේ......

    demalicho wage
    නැත...දෙවර්ගයම නොවේ...
    ඔය කුරුල්ලං ගේ ඇහැ වටේ ලා ගහපාට රවුමක් ඇත. වෙලාවකට හෙන සද්දෙට, දිගට නාද කරයි....අලු පැහැතිය. බඩවත ලා කහ පාටය...

    නම දන්නේ නැත.:sorry: