මේ පියයුරු ජෝඩුව ගඩොල් 3ක විතර බරට සමානයි (මන් කියන්නේ කුරුලෑ සයිස් ඒවා ගැන නෙවෙයි) දිවි ඇති තෙකම කෙල්ල, වයිපරේ මෙන්න මේ බරත් උස්සගෙන තමයි ඉන්නෙ..සාමාන්‍ය තිසර පටයකට (බ්‍රා) එකකට දරන්න පුළුවන් 0.5kg ඉදල 6kg වෙනකන් වගේ පරාසයක්. කොල්ලට ඕව උඩ දාන්න එපා කියන්නේ එකයි අපිට ආතල් උනාට කෙල්ලට බරක්...