කුක්කු හෙල්ප්

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,114
    113
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
    නෑ.

    19049-6.JPG
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,973
    5,466
    113
    Nawala
    කාලේ වැඩිකරගන්න හෝමෝන් treatment එකක් තියනවා. VOG ඩොකෙක් එක්ක කතාකරපන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,643
    7,702
    113
    පෘථිවිය
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
    පොලොස් දීපන්
    මෝර මාළු දීපන්

    පුලුවන්නම් නෝනා එක්ක සෙට් නොවී හිටපන්. උඹ කරන ඒවගෙන් තමයි ඕව නැති වෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,341
    6,141
    113
    massa 6 kiwwata 4 wage diyara kaama denna puluwan..
    naththan ladaru kiri piti + mawkiri dekama denna..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොලොස් දීපන්
    මෝර මාළු දීපන්

    පුලුවන්නම් නෝනා එක්ක සෙට් නොවී හිටපන්. උඹ කරන ඒවගෙන් තමයි ඕව නැති වෙන්නේ
    ඒවා කලේ නෑ බං මතක ඇති කාලෙකින්
     
    alex007

    Well-known member
  • May 17, 2007
    685
    1,438
    93
    මාස 04ක් කියන්නේ සාමාන්යෙන් බබා පැය 3ට සැරයක් කිරි බොනවා

    ස්ට්‍රෙස්ස් එකේ ඉන්න එපා කියපන්, සෑහෙන්න කිරි අඩු වෙනවා

    කොස්, පොලොස් කෑවමත් කිරි වැඩි වෙන සීන් එකක් තියෙනවා

    උදේට හොඳට රත් කරලා ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක් බොන්න කියපන්

    දවස පුරාම ළඟ තියාගෙන වතුර බෝතලයකින් (උනු වතුර) බොන්න කියපන්. කිරි දෙනකොට ඇඟ ඩිහයිඩ්‍රේට් වෙනවා. ඇඟෙන් කිරි හදන එක අඩු වෙනවා.

    කිරි හොඳටම අඩු නම් බබාව බඩගින්නේ තියන්න එපා, නැන් ග්‍රෝ 0-6 කිරි හදලා පොවපන් ළමයට. කිරි අඩු වුණාම කහ වෙනවා, ඒක හොඳම නෑ

    කිරි දෙන්න ටයිම් කරලා ඊට කලින් රස්නෙට වොශ් එකක් දාන්න කියපන්. හොඳට නාලා කරලා ඉන්නකොට කිරි වැඩි වෙනවා කියලා කියනවා

    ආයෙත්, ස්ට්‍රෙස් එකේ නම් ඉන්න දෙන්නම එපා, බලන් ඉද්දි කිරි අඩු වෙනවා. ඔය කාලෙට ස්ට්‍රෙස් වැඩි වෙන්නේ නැන්දම්මලාගේ ඉවරයක් නැති ඇඩ්වයිස් අරවා මේවා නිසා. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලපන්.
     
    එළ මචන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,715
    11,588
    113
    127.0.0.1:8080/Kandy
    Stress eka thama main ma reason eka.

    Mage wife hospital idala baba hambela hitiya dawas tikata patta widihata stress una. Patta widihata kiri supply eka adu una.

    eth yantham gedara awith weda tika karan paduwe innakota normal una.

    Unu wathura godak bonawa, hodata kanawa kiri tikak wedi pura beela nala kiyala fresh eke inna kiyanna wedi pura mona genawath hitanne nethuwa.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,647
    2,853
    113
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද
    තාත්තා නොබී හිටියනම් පොඩ්ඩට ඇති වෙයි