කුකුලද බිත්තරේද අලුත් version එක..!!

Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
කුකුලද බිත්තරේද අලුත් version එක..!!

ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕක දිගටම වෙච්චි සම්බන්ධයක් තියෙනව කියල නිකංමceoට තේරෙනව.. :dull: :dull:
ඊට පස්සෙ හොයද්දි මාට්ටු :baffled: :baffled:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක අතරමැදදී කවුරු හරි ඉක්මන් වෙලා තීරණයක් ගන්නවා :dull:
    ඒ කිව්වේ පොඩි එකා කිව්වොත් සීයට ගෙදර එන්න කියල ,
    සීය ඒක අහන්නේ නැතුව රට යනවා ..
    එතකොට පොඩි එකා තනි වෙනවා :dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕක අතරමැදදී කවුරු හරි ඉක්මන් වෙලා තීරණයක් ගන්නවා :dull:
    ඒ කිව්වේ පොඩි එකා කිව්වොත් සීයට ගෙදර එන්න කියල ,
    සීය ඒක අහන්නේ නැතුව රට යනවා ..
    එතකොට පොඩි එකා තනි වෙනවා :dull:
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:

    :rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:

    උඹ භය වුනා නේ මං උඹේ ගෙදරට පනියි කියල :lol: :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:

    :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    MV5BMjIzNDEwNDE5MV5BMl5BanBnXkFtZTcwNjUwOTIxMw@@._V1_SY317_CR16,0,214,317_AL_.jpg

    :dull::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:

    :lol::lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ABC=Asia Broadcasting Corporation ඒ කියන්නෙ හිරු ෆ්ම්, ෂා ෆ්ම්, හිරු ටීවී , සන් ෆ්ම්....etx:cool:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    අන්න එතකොට තමා කියන markhaloce චරිතේ මේකට ඇතුල් වෙන්නේ..:dull::dull:
    ඌ කොහොමත් තනි වෙච්ච පොඩි උන් හොය හොය යන එකෙක් නිසා මූ ක්ලාස් යනවා කියලා අම්මලාට කියලා ceo ගෙ මුනුපුරාගෙ ගෙදරට පනිනවා..:oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: