කුකුල්ලුත් ඵක්කම ලොරිය වික්ටෝරියා ජලාශයට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    6,479
    1
    10,454
    113
    Sri Lanka
    mr bean chicken GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,889
    28,730
    113
    එකමත් එක රටක

    ජීවිත 1601ක් බිළිගත් ගල්මල් ඔය අනතුර - Hiru News​

    තව මාළු එහෙමත් මැරෙන්න ඇති . බිලිවූ ජිවිත ගාන හරියටම පැත්ත ගියත් - ඇත්ත කියන හිරු ප්‍රවෘති වලට කියයි !
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    1,495
    845
    113
    lol kohomada title eka video eke?

    මෙන්න මේ නිසා තමයි Google CEO කියලා තිබුණේ, Interview එකකදි
    machine learning algorithms තව devolpe කරලා
    content එක ඇතුලෙ තියෙන දේ titlle එකේ තියෙනවද කියල චෙක් කරන්න පුළුවන් විදිහට දියුණු කරන්න ඕන කියලා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    816
    1,727
    93
    මහියංගනේ පැත්තෙ ඉඳල එද්දි ඔතන පල්ලමත් එක්ක හෙන වංගුවක් තියෙන්නේ.වේගෙන් එන්න ඇති.කොහොමත් ඔය පාරෙ තෙල්දෙණියෙන් එහාට වාහන නැතිම තරම්.මේ දවස් වල තවත් අඩුයිනෙ.ආපු වේගෙට වංගුව ගන්න බැරි වෙන්න ඇති
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,018
    42,179
    113
    aanduwata kudu dumiya me tank1ta wetunu kukulek tharamwath watin ne kiyala reno dannawa dan..