කුකුල් පැංචෝ.

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අපි හුඟක් පිරිස මස් මාංශ කන අය. නොකන අයත් ඉන්නවා. නොකන අයට මස් මාංශ වලින් වැලකෙන්න විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. මමත් අද උදේ වෙනකං සර්වභක්ෂකයෙක්.
    හැබැයි මම මුහුණුපොතේ දැක්ක පුංචි වීඩියෝවක් නිසා මස් මාංශ අනුභවය සීමා කරමින් අත්හරින්නට හිතුවා. ඔයාලත් චුට්ටක් බලල ඉන්න. මේ වීඩියෝවෙන් අපි මේ රස කරමින් කන කුකුල් මස් වල අපි නොදන්න තිත්ත ඛේදජනක කථාව හොඳට රූපගත කරල තියෙනවා. හැමෝම එක්ක මේක බෙදාගන්න හිතුණා. රසවිඳින්න කියල කියන්න බැහැ. චුට්ටක් බලල සිද්ධිය තේරුම් ගන්න උත්සහ කරන්න

    https://web.facebook.com/virallanka/videos/1564395990545908/
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම නම් මස් කනවා.නවත්තන්න ඕන අවුරුදු 40 දිවත්.හැබැයි එකක් කියන්න ඕන.මස් වලට වඩා මාළු වල ගුණේ වැඩියි.OMEGA 3 තියෙන නිසා ළමයින්ට එහෙම හොදම මස් වලට වඩා මාළු.අනික කොලෙස්ටරෝල් නැති නිසා වයසට ගිහින් උනත් බය නැතුව කන්න පුළුවන්.හරක් මස්,එළු මස්,ඌරු මස් වල තෙල් වැඩියි.මාසෙකට එක පාරක් දෙපාරක් කෑවට අවුලක් නැහැ.කුකුල් මස් නම් ඉතින් වස තමා.ගන්කුකුල්ලු නම් හොදයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    gam kukula patta gananne ban
     
    eeyeth beef pizza ekak kawa.
    paw ithin saththu. :(

    :yes:හොද බඩු ගණන් බන්.;)

    මෙහෙමයි මචංලා. මස් මාළු කෑවට අවුලක් නැහැ. ලොකුවට පවක් නැහැ. මොකද අපි ඒ සතාව මරන්නෙ නැහැනෙ. පවක් සම්පූර්ණ වෙන්න තියෙන ලොකුම කාරණා ඉටු වෙන්නෙ මරන කෙනාගෙන්. හැබැයි සතා මරන කෙනාගෙ පවෙන් අංශුවක් හරි අපටත් ලැබෙනවා. මොකද අපි මස් මාංශ ප්‍රියත්වයකින් කන නිසා. පව සම්පූර්ණ වෙන්න ඕන කරුණට අපෙනුත් දායකත්වයක් තියෙනවා. :yes:

    බුදු හාමුදුරුවොත් දුන්න මස් මාළු වැලඳුවා. ඒත් උන් වහන්සේ කවදාවත් ඒවා ඉල්ලුවෙ නෑ. ඒ වගේම අපිත් සීමාවක් තියාගත්තට වරදක් නෑ. නොකාම ඉන්නත් බැහැනෙ අද කාලේ. මාකට් එකේ මස් මාළු කන අයගෙ ඩිමාන්ඩ් එක ඒම් කරලනෙ සප්ලයි කරන්නෙ. එ කියන්නෙ මස් මාළු වැඩිපුර කන අයත් ඉන්නව කියන එක. හොඳම දේ තමා පුළුවන් නං මස් මාළු වලින් අවම මට්ටමකින් සෑහීමකට පත් වෙන එක. කිරි වගේ නං අවුලක් නෑ මොකද සතාට හිංසාවක් නෑනේ එකෙන්. සතෙක්ට හිංසාවක් කරල අපේ බඩගින්න නිවාගන්නවා කියන එක ගැන නං ටිකක් හිතන්න වෙනවා.
    අද ඉතිං නිර්මාංශ කෑමකට වැඩිය අය කැමති නැහැ නෙව. :confused:
     
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් කුකුල්ලු පේන්න බෑ උදේ පාන්දර කෙකර ගානව ඕකුන්ව කන්නමයි තියෙන්නෙ මහ ජරා සත්තු ජාතියක් :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මස් ටිකේ ඉදන් ලොම් ටික් ගන්නකන් සතුන්ට අපා දුක් වේදනා දීල බන් ඒවා උන්ගෙන් ගන්නේ
    කිරි industry එක ගැන ගුගල් සර්ච් පාරක දාල youtube video ටිකක් බලහන් උබට කිරි බොන්නත් එපාවෙයි :rolleyes::rolleyes:

    ඔය සේරම ක්රන්නේ එක පැහැදිලි හේතුවකට මිනිස්සුන්ගේ සහ මිනිස්සු ඇතිකරන සත්තුන්ගේ උවම්නවන්වල් වලට

    අපි මරන්නේ නෑ එක හින්දා අපිට පවු නෑ කියලා කන්නේ හිත නිවාගන්න කියන කතවාක් විතරමයි :yes::yes:

    මද්යම ප්‍රතිපද්වක ඉන්න ගමන් පුළුවන් තරම මස් මාළු වලට ආදේශක ශාකමය ආහාර ගන්න ට්‍රය් කරහන්

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම මස් මාංශ කන්නේ නැහැ යාලුවේ. :no:
    ඒත් බිත්තර නම් කනවා. :yes:
    පෝය දවසේ විතරක් මස් මාලු නොකා ඉන්න අයට මේ පෝස්ට් එක දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    1.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මෙහෙමයි මචංලා. මස් මාළු කෑවට අවුලක් නැහැ. ලොකුවට පවක් නැහැ. මොකද අපි ඒ සතාව මරන්නෙ නැහැනෙ. පවක් සම්පූර්ණ වෙන්න තියෙන ලොකුම කාරණා ඉටු වෙන්නෙ මරන කෙනාගෙන්. හැබැයි සතා මරන කෙනාගෙ පවෙන් අංශුවක් හරි අපටත් ලැබෙනවා. මොකද අපි මස් මාංශ ප්‍රියත්වයකින් කන නිසා. පව සම්පූර්ණ වෙන්න ඕන කරුණට අපෙනුත් දායකත්වයක් තියෙනවා. :yes:

    බුදු හාමුදුරුවොත් දුන්න මස් මාළු වැලඳුවා. ඒත් උන් වහන්සේ කවදාවත් ඒවා ඉල්ලුවෙ නෑ. ඒ වගේම අපිත් සීමාවක් තියාගත්තට වරදක් නෑ. නොකාම ඉන්නත් බැහැනෙ අද කාලේ. මාකට් එකේ මස් මාළු කන අයගෙ ඩිමාන්ඩ් එක ඒම් කරලනෙ සප්ලයි කරන්නෙ. එ කියන්නෙ මස් මාළු වැඩිපුර කන අයත් ඉන්නව කියන එක. හොඳම දේ තමා පුළුවන් නං මස් මාළු වලින් අවම මට්ටමකින් සෑහීමකට පත් වෙන එක. කිරි වගේ නං අවුලක් නෑ මොකද සතාට හිංසාවක් නෑනේ එකෙන්. සතෙක්ට හිංසාවක් කරල අපේ බඩගින්න නිවාගන්නවා කියන එක ගැන නං ටිකක් හිතන්න වෙනවා.
    අද ඉතිං නිර්මාංශ කෑමකට වැඩිය අය කැමති නැහැ නෙව. :confused:

    මම අවුරුදු 11 තිස්සේ මස් මාළු කන්නේ නෑ... එක ඇගට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි... මස් කන අයට කියන්න ඕනි තරම් හේතු තියෙනවා... අපි ගාර්මන්ට් යන්න අකමැති එවේ කොටු වෙලා ඉන්න තියෙන නිසා. එතකොට මේ සත්තුන්ට කෝ වගේ හැගීමක් ඇතිද.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    . කිරි වගේ නං අවුලක් නෑ මොකද සතාට හිංසාවක් නෑනේ එකෙන්. සතෙක්ට හිංසාවක් කරල අපේ බඩගින්න නිවාගන්නවා කියන එක ගැන නං ටිකක් හිතන්න වෙනවා.
    අද ඉතිං නිර්මාංශ කෑමකට වැඩිය අය කැමති නැහැ නෙව. :confused:

    උඹට පිස්සුද? ඩේරී ඉන්ඩස්ට්‍රි එකේදී සත්තු මැරෙනවාට වඩා ජීවත් වෙවී විඳවනවා....උන් මැරෙනවනම් එතනින් ඉවරයි...අලුත් ඉපදිච්ච පැටැව් අම්මගෙන් වෙන් කරල පුලුවන් තරම් වඳ හින්සා කරලා තමා උබ බොන කිරි වීදුරුව හැදෙන්නේ....:dull:

    https://www.peta.org/videos/dairy-cows-and-veal-calves-on-factory-farms/

    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපි හුඟක් පිරිස මස් මාංශ කන අය. නොකන අයත් ඉන්නවා. නොකන අයට මස් මාංශ වලින් වැලකෙන්න විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. මමත් අද උදේ වෙනකං සර්වභක්ෂකයෙක්.
    හැබැයි මම මුහුණුපොතේ දැක්ක පුංචි වීඩියෝවක් නිසා මස් මාංශ අනුභවය සීමා කරමින් අත්හරින්නට හිතුවා. ඔයාලත් චුට්ටක් බලල ඉන්න. මේ වීඩියෝවෙන් අපි මේ රස කරමින් කන කුකුල් මස් වල අපි නොදන්න තිත්ත ඛේදජනක කථාව හොඳට රූපගත කරල තියෙනවා. හැමෝම එක්ක මේක බෙදාගන්න හිතුණා. රසවිඳින්න කියල කියන්න බැහැ. චුට්ටක් බලල සිද්ධිය තේරුම් ගන්න උත්සහ කරන්න

    https://web.facebook.com/virallanka/videos/1564395990545908/

    rep ++
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උඹට පිස්සුද? ඩේරී ඉන්ඩස්ට්‍රි එකේදී සත්තු මැරෙනවාට වඩා ජීවත් වෙවී විඳවනවා....උන් මැරෙනවනම් එතනින් ඉවරයි...අලුත් ඉපදිච්ච පැටැව් අම්මගෙන් වෙන් කරල පුලුවන් තරම් වඳ හින්සා කරලා තමා උබ බොන කිරි වීදුරුව හැදෙන්නේ....:dull:

    ලින්ක් වලට තෑන්ක්ස් මචං. ඒත් මම එලකිරි බොන්නෙ නැහැ. හැබැයි මම අදහස් කලේ නං කෘතිමව මේ විදිහට ගන්න කිරි නෙවෙි. ගමේ අම්මල එලදෙනුන්ගෙන් දොවා ගන්න කිරි. සතාට කන්න දීලා පැටියටත් කිරි තියලයි ගම්වල අම්මලා එලදෙනුන්ගෙන් කිරි දොවාගන්නෙ. වැරදියට ගන්න එපා සහෝ. මම නගරෙ නෙවේ හැදුනෙ. ඉතිං මං කිරි බීම, මුදවපු කිරි කෑම වගේ දේවල් කෑවට බිව්වට කමක් නැහැ කියල කිව්වෙ ගමේ පදනමින්. (
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලින්ක් වලට තෑන්ක්ස් මචං. ඒත් මම එලකිරි බොන්නෙ නැහැ. හැබැයි මම අදහස් කලේ නං කෘතිමව මේ විදිහට ගන්න කිරි නෙවෙි. ගමේ අම්මල එලදෙනුන්ගෙන් දොවා ගන්න කිරි. සතාට කන්න දීලා පැටියටත් කිරි තියලයි ගම්වල අම්මලා එලදෙනුන්ගෙන් කිරි දොවාගන්නෙ. වැරදියට ගන්න එපා සහෝ. මම නගරෙ නෙවේ හැදුනෙ. ඉතිං මං කිරි බීම, මුදවපු කිරි කෑම වගේ දේවල් කෑවට බිව්වට කමක් නැහැ කියල කිව්වෙ ගමේ පදනමින්. (
    ☺️☺️☺️☺️✌️
     
    :yes::yes::yes:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    mas maalu agata athya awashya deyak neme... man awrudu 5k indan mas maalu kanne naa.
    man gym yanawa body building karanawa. kisi prashnayak naa