කුකුළ් මස් කන එවුන් වරෙල්ලා..

කුකුළ් මස් කන එව&#3540

  • Curry Chicken

    Votes: 70 52.2%
  • Broiler Chicken

    Votes: 94 70.1%
  • Country Chicken

    Votes: 49 36.6%
  • කන්නෙම නැහැ.

    Votes: 19 14.2%
  • බිත්තර කනවා.

    Votes: 68 50.7%
  • බිත්තර කන්නෙ නැහැ.

    Votes: 2 1.5%

  • Total voters
    134

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කුකුල් මස් කන්නේ එපා. :baffled::baffled:ලංකාවේ කුකුලන්ට ෆෝමලීන් ගහනවා නරක් නොවී තියාගන්න. :oo:ඒවා කෑවම හොයාගන්න බැරි ලෙඩ තමයි හැදෙන්නේ :angry:
     
    • Like
    Reactions: awjas2621

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Dan oya kukullu ban davas 15nda kohedo maranne, homons gahala, etin ban ova ape angata honda ne, math chicken kanne ne dan,
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    6 මාසයකට පාරක් විතර ගෙදරට ගේනවා. party වලදි කනවා. ඒ ඇරෙන්න පන්න පන්න කන්න හොයන්නේ නැ.
    .
    broiler කියන්නේ දවස් 45 මරණ උන්. බෙහෙත් ගහල ලොකු කරනව. වස තමයි ඉතිං.
    .
    country කියන්නේ බිත්තර දාල දාල ඉවර වෙච්ච හම්පඩ එවුන්. උන්ගේ තමා මස් හයිය..
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    මං නං මේකා ගන් කුකුලද නගරේ කුකුලද බොයිලර් ද ස්පොයිලර් ද කියලා බලන්නේ නෑ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කරි චිකන් සහ ගං කුකුලා (country චිකන්) කියන්නෙ ජාති දෙකක්ද?මෙි දෙකෙ රස කොහොමද ? :oo::confused:

    Dekak ban. Curry chicken kiyanne biththara dala dala wayasata giyapu un. unta parent kiyalath farm karayo kiyanawa. country chicken kiyanne gan kukul mas
     
    • Like
    Reactions: awjas2621

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    හදලා කරලා මේසේ උඩ තියෙනවනම් කනවා.. ගම් කුකුලද නගරෙ කුකුලද කියන බලන්නෙ නැ
     
    Last edited:

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඇටි කුකුළා ඇරෙන්න ඕනි කුකුළෙක් කනවා බං මම නං
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    මේ එලකිරියෙ වැදි හරියක් ඉන්නෙ කුකුල්ලු... මෙහෙම ත්‍රෙඩ් දාන එක හරිද මන් අහන්නෙ:angry::angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ගමේ, නගරේ කොහෙද කියල මමනම් බලන්නේ නැහැ කටු ටිකත් එක්ක කාල දානවා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ගමේ, නගරේ කොහෙද කියල මමනම් බලන්නේ නැහැ කටු ටිකත් එක්ක කාල දානවා
    හිල දැක්කොත් කිකිලිගේ ඔබ තුමා නිකම්ම ඉඳීවි නේද ?