nangiwa kanne nathuwa kukula kaapan..මචන්ලා මාර සීන් එකනේ වෙලා තියෙන්නේ....අපේ අල්ලපු ගෙදර ඇන්ටි ගාව කුකුල්ලු ඉන්නවා.
ගේට්ටුව ඇරල තිබ්බ වෙලාවක ලොකුම කුකුලා එලියට පැනලා පාරට ගිහින්.ඇන්ටි කුකුලා පස්සෙන් ගිහින්
.ඇන්ටි බලාගෙන ඉන්නැද්දිම පාරේ ගිය කාර් එකකට කුකුලා හැප්පිලා....
ඇන්ටි එතනට යනකොට කුකුලා මැරිලලු හිටියේ....
ඊට පස්සේ ඇන්ටි කුකුලා අරන් ගෙදර ගිහින්...
පස්සේ ඇන්ටිගේ දුව අතේ කුකුලා මට පෙන්නන්න එවලා තිබ්බා....
ඉතින් මාත් ගිහින් බැලුවා...
තඩි කුකුලා මචෝ....
කිලෝ හෙන ගානක් ඇති.නංගි උස්සන් හිටියෙත් අමාරුවෙන්.මචන්ලා පොඩ්ඩක් විතර කුකුලා තැලිලා.....
ඒත් ගොඩාක් හරිය හොදයි...මට කියාපල්ලකෝ මූව කෑවට අවුලක් නැද්ද කියලා...
කන්න අවුලක් නැත්නම් නංගි කිව්වා මට බාගයක්ම දෙනවා කියල....
ඇන්ටිත් හා කිව්වාලු.... මොකද කියන්නේ කුකුලා කන්නද?
![]()
මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙමයිමේ දැන් උඹ වතිලයගේ වැඩ බාර ගත්තද?

මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙමයි
අනිත් එක උබ ඔවා බල බල ඉන්නෙ නැතුව මෙතනට පලයන් බ්ලැකා උබට මඩක් ගහලාhttp://www.elakiri.com/forum/showthread.php?t=1061040&page=39

hmඅම්මා කොල්ලනේ මමනම් කුකුලා කෑවා ඔන්න.නංගිට බාගයක් දීලා අපේ ගෙදර බාගයක් කෑවා...කවුරු කවුරුත් මට එලටම මඩ ගහලා තිබ්බා අර හොර වෙදාගේ ගොඩට දාලා.... මං මේ කිව්වේ ඇත්තමයි.කොල්ලන්ට ආතල් එකක් ගන්නත් එක්ක තමයි දාන්නේ... බලල ආතල් එකක් අරන් පලයල්ලා මට මඩ ඩිංගිත්තකුත් ගහලා......නංගි ගැන එහෙම එකක් මගෙ හිතේ නෑ.ඒකි මගේම නංගි වගේ.... ඇන්ටි අපේ අම්මා වගේ.... ආතල් පමණයි......![]()
මුත් වතිලය වගේ බොරු කියන්න පටන් අරන්..........![]()
![]()
මුත් වතිලය වගේ බොරු කියන්න පටන් අරන්..........![]()
![]()

හෆ්ෆේ මෙන්න ලොක්කට තරහ ගිහින්..
අෆෝ එක උබ කපු වැලක්ද.??
එහෙනම් මන් ඒ පැත්ත දිහා බලලා බත්වත් කන්නේ නැ
මොකෝ ඉතින් උබ කව කියන්නේ අයෙ ඉතින් එකේ
ගන්න දෙයක් ඉතුරු නැතුව ඇති..![]()
අෆ්ෆේ ඔච්චරගන්න එෆෝ..
දැනටත් ඉබ්බෙක්ගේ විතර වයස
තවත් කේන්ති ගත්තොත් ඉතින්
අයෙ ලොවෙත් නැති වෙයි...

මචන්ලා මාර සීන් එකනේ වෙලා තියෙන්නේ....අපේ අල්ලපු ගෙදර ඇන්ටි ගාව කුකුල්ලු ඉන්නවා.