කුකුළා......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්ලා මාර සීන් එකනේ වෙලා තියෙන්නේ.... :D:Dඅපේ අල්ලපු ගෙදර ඇන්ටි ගාව කුකුල්ලු ඉන්නවා.:yes::yes:ගේට්ටුව ඇරල තිබ්බ වෙලාවක ලොකුම කුකුලා එලියට පැනලා පාරට ගිහින්.ඇන්ටි කුකුලා පස්සෙන් ගිහින්:P:P.ඇන්ටි බලාගෙන ඉන්නැද්දිම පාරේ ගිය කාර් එකකට කුකුලා හැප්පිලා....:(:( ඇන්ටි එතනට යනකොට කුකුලා මැරිලලු හිටියේ.... :(:(ඊට පස්සේ ඇන්ටි කුකුලා අරන් ගෙදර ගිහින්...:rofl::rofl: පස්සේ ඇන්ටිගේ දුව අතේ කුකුලා මට පෙන්නන්න එවලා තිබ්බා.... :P:Pඉතින් මාත් ගිහින් බැලුවා... :Dතඩි කුකුලා මචෝ....:yes::yes: කිලෝ හෙන ගානක් ඇති.නංගි උස්සන් හිටියෙත් අමාරුවෙන්.මචන්ලා පොඩ්ඩක් විතර කුකුලා තැලිලා.....:(

    ඒත් ගොඩාක් හරිය හොදයි...:yes::yes:මට කියාපල්ලකෝ මූව කෑවට අවුලක් නැද්ද කියලා... :sorry::sorry:කන්න අවුලක් නැත්නම් නංගි කිව්වා මට බාගයක්ම දෙනවා කියල....:shocked::shocked: ඇන්ටිත් හා කිව්වාලු.... මොකද කියන්නේ කුකුලා කන්නද?:):)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මුත් වතිලය වගේ බොරු කියන්න පටන් අරන්.......... :angry: :angry:

    මුත් වතිලය වගේ බොරු කියන්න පටන් අරන්.......... :angry: :angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    චික් බලල් තඩියා..........
    කෙල්ලක් උස්සන් ආවොත් ඉතිං කුකුලෙක් නෙමේ හැකරැල්ලෙක් කැරපොත්තෙක් හරි කන්න දඟලයි ඉතිං.......
    වල් හැත්ත.............
    නංගි කෙසේ වෙතත් ඇන්ටිත් එක්කනං මොකක් හරි මෙව්වා එකක් තියනව වගේ.......
    නැතත්තං යකෝ මොන උලව්වකටද මැරිච්ච කුකුළා මූට පෙන්නන්නේ..........
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    චික් බලල් තඩියා..........
    කෙල්ලක් උස්සන් ආවොත් ඉතිං කුකුලෙක් නෙමේ හැකරැල්ලෙක් කැරපොත්තෙක් හරි කන්න දඟලයි ඉතිං.......
    වල් හැත්ත.............
    නංගි කෙසේ වෙතත් ඇන්ටිත් එක්කනං මොකක් හරි මෙව්වා එකක් තියනව වගේ.......
    නැතත්තං යකෝ මොන උලව්වකටද මැරිච්ච කුකුළා මූට පෙන්නන්නේ..........
    ඈන්ටිත් ගිනි කිකිලිද දන්නෙ නෑ.. ;)
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    Nangi kannama kiyala bala kaloth kanna..
    nath tham kanna epaa..

    Machan uba kello hoya hoya rata wate gihin katta kanne,
    Antige duwata baha damme nathei ??:D:D:D:cool::cool::cool:

    mu ekita thamai ban line danne.
    uba kiyapu kathawa hari. bala kaloth witharak kapan sudu puso.

    ara meeyage case eken passe wunu aluthma scene ekada oya????
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ;);)