cholesterol
යකෝ හම අයින් කරන්න කියන්නේ. ගම් කුකුල්මස් නම් කමක් නෑ. හැබැයි හම එක්ක ඉව්වම තමයි රස.
අපි ඔය ගැන research කරනවා නෙවෙයිනෙ බන්. දොස්තරලා කියනවා හම කන්න එපා හොඳ නෑ කියලා. හම කන එක නතර කරා කියල අපිට අවුලක් නැති නිසා අපිත් ඒක නතර කරනවා. එච්චරයි.වෙන රටවල් වල KFC වලත් චිකන් හම විතරක් ගන්න තියෙනවා..ලංකාවේ උන්ගේ බොරු බයකුයි පොෂ් සීන් ඵකකුයි තියෙන්නේ..
![]()
![]()
ලංකාවෙ කන්නෙ නැති උනාට සමහර රටවල ගොඩක් පොපියුලර් සීන් තියනවා
චිකන් හම
චිකන් කකුල්, මේව ක්ලීන් කරාට පස්සෙ සුදු පාටට ලස්සනට තියනවා, මේව එක එක රෙසිපි වලින් කාල තියනවා රසයි ගොඩක් East asian රටවල මේක නං කනවා
චිකන් කාටිලේජ් ෆ්‍රයි කරලා කාලා තියනවා. කාටිලේජ් කෑලි ටික වෙන් කරලා ෆ්‍රයි කරලා, ගනං අඩු බයිට් එකක් විදියට කාල තියෙන්නෙ. පොඩි ගානක් දීලා හෙන ගොඩක් ගන්න පුලුවන්. Vietnam, Thailand වලදි කාල තියනවා
මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැඅනිවා..ලංකාවේ උන්‍ගෙ බොරු පොෂ් සීන් ඵකකුත් තියෙනවා ඕවට..ඵක පාරක් මම දන්න කෙල්ලෙක් ගං කුකුළු මස් කෑවේ නෑ හම ඵක්ක උයල තිබ්බ නිසා..අපෝ ඊයා ගෑවා...![]()
ලෝකේ හැම රටකම වගේ Skinless Chicken තියෙනවා. ගොඩක් වෙලාවට ෆැට් එක අඩුවෙන් කන අය ගන්නේ Skinless. රස අඩුයි තමයි. නමුත් සෞඛ්‍යය පැත්තෙන් ගත්තම ගොඩක් අයට සේෆ් Skinless කන එක.මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැ
කරිය උනත් හොඳට තික් වෙලා එන්නෙ හම liver ටික සේරම දාල උයලා ගත්තම තමයි
ලංකාවෙ විතරද කොහෙද ඔය skinless කියලා චිකන් තියෙන්නෙ
මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැ
කරිය උනත් හොඳට තික් වෙලා එන්නෙ හම liver ටික සේරම දාල උයලා ගත්තම තමයි
ලංකාවෙ විතරද කොහෙද ඔය skinless කියලා චිකන් තියෙන්නෙ