කුකුළු මස් හමත් එක්ක මඤ්ඤොක්කා😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,061
    113
    cholesterol
    යකෝ හම අයින් කරන්න කියන්නේ. ගම් කුකුල්මස් නම් කමක් නෑ. හැබැයි හම එක්ක ඉව්වම තමයි රස.

    වෙන රටවල් වල KFC වලත් චිකන් හම විතරක් ගන්න තියෙනවා..ලංකාවේ උන්ගේ බොරු බයකුයි පොෂ් සීන් ඵකකුයි තියෙන්නේ.. 😅

    New-Project-100.jpg

    5cf8038b4cf270513435f55c
     
    • Like
    Reactions: Jihadi john

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    වෙන රටවල් වල KFC වලත් චිකන් හම විතරක් ගන්න තියෙනවා..ලංකාවේ උන්ගේ බොරු බයකුයි පොෂ් සීන් ඵකකුයි තියෙන්නේ.. 😅

    New-Project-100.jpg

    5cf8038b4cf270513435f55c
    අපි ඔය ගැන research කරනවා නෙවෙයිනෙ බන්. දොස්තරලා කියනවා හම කන්න එපා හොඳ නෑ කියලා. හම කන එක නතර කරා කියල අපිට අවුලක් නැති නිසා අපිත් ඒක නතර කරනවා. එච්චරයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    ලංකාවෙ කන්නෙ නැති උනාට සමහර රටවල ගොඩක් පොපියුලර් සීන් තියනවා

    චිකන් හම
    චිකන් කකුල්, මේව ක්ලීන් කරාට පස්සෙ සුදු පාටට ලස්සනට තියනවා, මේව එක එක රෙසිපි වලින් කාල තියනවා රසයි ගොඩක් East asian රටවල මේක නං කනවා
    චිකන් කාටිලේජ් ෆ්‍රයි කරලා කාලා තියනවා. කාටිලේජ් කෑලි ටික වෙන් කරලා ෆ්‍රයි කරලා, ගනං අඩු බයිට් එකක් විදියට කාල තියෙන්නෙ. පොඩි ගානක් දීලා හෙන ගොඩක් ගන්න පුලුවන්. Vietnam, Thailand වලදි කාල තියනවා
     
    Last edited:

    අනිවා..ලංකාවේ උන්‍ගෙ බොරු පොෂ් සීන් ඵකකුත් තියෙනවා ඕවට..ඵක පාරක් මම දන්න කෙල්ලෙක් ගං කුකුළු මස් කෑවේ නෑ හම ඵක්ක උයල තිබ්බ නිසා..අපෝ ඊයා ගෑවා..මෝඩකමයි ලොකු කමයි ලංකාවේ උන්ගේ ඔළු වලට කිඳා බැහැලම තියෙනවනේ.ඒවා අපිට වෙනස් කරන්න බෑ.😅
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    අනිවා..ලංකාවේ උන්‍ගෙ බොරු පොෂ් සීන් ඵකකුත් තියෙනවා ඕවට..ඵක පාරක් මම දන්න කෙල්ලෙක් ගං කුකුළු මස් කෑවේ නෑ හම ඵක්ක උයල තිබ්බ නිසා..අපෝ ඊයා ගෑවා...😅
    මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැ
    කරිය උනත් හොඳට තික් වෙලා එන්නෙ හම liver ටික සේරම දාල උයලා ගත්තම තමයි
    ලංකාවෙ විතරද කොහෙද ඔය skinless කියලා චිකන් තියෙන්නෙ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැ
    කරිය උනත් හොඳට තික් වෙලා එන්නෙ හම liver ටික සේරම දාල උයලා ගත්තම තමයි
    ලංකාවෙ විතරද කොහෙද ඔය skinless කියලා චිකන් තියෙන්නෙ
    ලෝකේ හැම රටකම වගේ Skinless Chicken තියෙනවා. ගොඩක් වෙලාවට ෆැට් එක අඩුවෙන් කන අය ගන්නේ Skinless. රස අඩුයි තමයි. නමුත් සෞඛ්‍යය පැත්තෙන් ගත්තම ගොඩක් අයට සේෆ් Skinless කන එක.
     
    • Like
    Reactions: SK29

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,061
    113
    මම නං චිකන් ගනිද්දි skilnless ගන්නෙ නැහැ
    කරිය උනත් හොඳට තික් වෙලා එන්නෙ හම liver ටික සේරම දාල උයලා ගත්තම තමයි
    ලංකාවෙ විතරද කොහෙද ඔය skinless කියලා චිකන් තියෙන්නෙ

    අනිවා..වෙන රටවල් වල roast chicken හදන්නෙත් skin ඵක පිටින්..ඒ කුකුළා තියෙන අවන් ඵක යට තව tray ඵකක් තියෙනවා උගේ skin ඵකෙන් බේරෙන තෙල් ඵකතු කරන්න.ඒ තෙල් තමයි අර roast chicken ඵක්ක කන gravy ඵකට මික්ස් කරන්නේ..පට්ටම රහයි ඉතිං..අපේ ලංකාවේ ඉන්නේ සුද්දන්ටත් වඩා සුද්දො වෙන්න දඟලන කළු මෝඩයෝ ටිකක්..

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,196
    113
    Chicken skin kanne naha unta thiyena conditions dakka nam jeevath wela iddi.
    Kana un habai monawa kiwwath kanawa neh. So kaapu den.