Let us know some reference Buddha said about this?වෙන දෙයක් පටන් ගනිං මචං..
ඕවා ගෙවලා ඉවර කරන්න බැරි පව් වැඩ
ඔව් හොර්මොනේ මාර ගණන්. මිත්‍ය වලට රැවටෙන්න එපා.බ්‍රොයිලර් කුකුලන් සදහා
1. පැටව්ට වියදම කොහොම වෙයිද? - පැටියෙක් සාමාන්‍යයෙන් රු 38-45ත් අතර වෙනවා.
2. පැටව් ගන්නේ කොහෙන්ද? පැටවූ ගන්න පුළුවන් NLDB farm වලින් රාගම , නාරන්ගල්ල ,පොලොන්නරුව .......තව විකුණන තැන ගොඩක් තියෙනවා
3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද? -පැටවූ ගණන මත වෙනස් වෙනවා පැටවු කුඩා කාලයේදී නම් එක්සේවකයෙන් ඇති (පැටවූ 200කට පමණ ) මහන්සි වෙන්න පුලුවන්නම් තනියෙන් කරන්න පුළුවන්
4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?- කුඩුවක් කිව්වට මේකෙදි අපි දැල් ගහපු ගෙයක් වගේ තමයි හදන්නේ. පහලින් අඩි 2ක් විතර බිත්තියක් උස්සන්න ඕනේ.තහඩු හරි ඇස්බැස්ටෝස් හරි දන්නා පුළුවන් .බිත්ති වලට සුදු හුණු ගනවානම් හොදයි. උඩ ටික කුකුල් දැල්. මුලික වියදම ටිකක් යනවා. පොඩියට කුඩු හදන්නත් පුළුවන් එත් සෙල්ලම් ගෙයක් දාන්න නෙවේ නේ උබට ඕනේ.
5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද? - broodarayak,දහයිය, කෑම භාජන සහ වතුර භාජන තමා ඕනේ. 75w 100 w බල්බ් කීපයක් ,කුකුල් කෑම කඩේ තියෙනවා. පැටවුන්ට, වැඩෙන උන්ට, වෙදිච්ච උන්ට වෙනම කෑම hardwarer walath ganna thiyenawa.
6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද? - සාමාන්යෙන් පැටියෙක්ට වර්ග අඩියක් තමා. පැටවූ 1000ක් නම් වර්ග අඩි 1000ක ඉඩක් ඕනේ
හෝර්මෝන කතාව - උබට හෝර්මෝන ඕන වෙන්නේ. මොකද කුකුල්ලුන්ට හෝර්මෝන ගහන්නැති හින්ද. විද්‍යාගාර පර්යේෂණ තත්වයන් යටතේ GH හෝර්මෝන ලබාදී කුකුලන් විශාල කරත් වානිජ වගාවන් තුලදී හෝර්මෝන භාවිත නොකරයි. හෝර්මෝන ගැහුවොත් උබට කුකුල් මස් රු 480ට ව්කුනන්න වෙන්නෑ . කුකුල්මස් කිලෝ එකක් දෙන්න වෙන්නේ රු 2500 කට විතර තම.ඔව් හොර්මොනේ මාර ගණන්. මිත්‍ය වලට රැවටෙන්න එපා.
බ්‍රොයිලර්ලා ෆ්‍රී රේන්ජ් හදන්න බෑ. කළුකුම් හැදුවානම් හරි අවුරුද්දකින් හොඳ ගාණකට දෙන්න පුලුවන්,
38-45 athara Broilers denawadha ban mama hithanne eeta wada ganan.
ලොකු ප්‍රමාණ දෙන්න බයර්ල තමයි අඩු.
බ්‍රොයිලර් කුකුලන් සදහා
1. පැටව්ට වියදම කොහොම වෙයිද? - පැටියෙක් සාමාන්‍යයෙන් රු 38-45ත් අතර වෙනවා.
2. පැටව් ගන්නේ කොහෙන්ද? පැටවූ ගන්න පුළුවන් NLDB farm වලින් රාගම , නාරන්ගල්ල ,පොලොන්නරුව .......තව විකුණන තැන ගොඩක් තියෙනවා
3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද? -පැටවූ ගණන මත වෙනස් වෙනවා පැටවු කුඩා කාලයේදී නම් එක්සේවකයෙන් ඇති (පැටවූ 200කට පමණ ) මහන්සි වෙන්න පුලුවන්නම් තනියෙන් කරන්න පුළුවන්
4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?- කුඩුවක් කිව්වට මේකෙදි අපි දැල් ගහපු ගෙයක් වගේ තමයි හදන්නේ. පහලින් අඩි 2ක් විතර බිත්තියක් උස්සන්න ඕනේ.තහඩු හරි ඇස්බැස්ටෝස් හරි දන්නා පුළුවන් .බිත්ති වලට සුදු හුණු ගනවානම් හොදයි. උඩ ටික කුකුල් දැල්. මුලික වියදම ටිකක් යනවා. පොඩියට කුඩු හදන්නත් පුළුවන් එත් සෙල්ලම් ගෙයක් දාන්න නෙවේ නේ උබට ඕනේ.
5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද? - broodarayak,දහයිය, කෑම භාජන සහ වතුර භාජන තමා ඕනේ. 75w 100 w බල්බ් කීපයක් ,කුකුල් කෑම කඩේ තියෙනවා. පැටවුන්ට, වැඩෙන උන්ට, වෙදිච්ච උන්ට වෙනම කෑම hardwarer walath ganna thiyenawa.
6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද? - සාමාන්යෙන් පැටියෙක්ට වර්ග අඩියක් තමා. පැටවූ 1000ක් නම් වර්ග අඩි 1000ක ඉඩක් ඕනේ
හෝර්මෝන කතාව - උබට හෝර්මෝන ඕන වෙන්නේ. මොකද කුකුල්ලුන්ට හෝර්මෝන ගහන්නැති හින්ද. විද්‍යාගාර පර්යේෂණ තත්වයන් යටතේ GH හෝර්මෝන ලබාදී කුකුලන් විශාල කරත් වානිජ වගාවන් තුලදී හෝර්මෝන භාවිත නොකරයි. හෝර්මෝන ගැහුවොත් උබට කුකුල් මස් රු 480ට ව්කුනන්න වෙන්නෑ . කුකුල්මස් කිලෝ එකක් දෙන්න වෙන්නේ රු 2500 කට විතර තම.ඔව් හොර්මොනේ මාර ගණන්. මිත්‍ය වලට රැවටෙන්න එපා.
ganan ehe mehe wenawa oyitawata tikak ganan yayi kohomath 5 ta pallaha athi