කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

coolbigc

Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    ලංකාවේ බහුතරයක් ආහාරයට ගන්නා කුකුළු මස් ගැන පසුගිය සතියේ අහන්න ලැබුණු පුවත එතරම් සුබදායක උනේ නැහැ නේ.

    ඉතින් මම හිතුවා හෝමෝන භාවිතා නොකරන, විස රසායන නොමැතිව ගොවිපලක් පටන් ගන්න.

    දැවෙන ප්‍රශ්න ගොඩයි.

    * මෙම සදහා විශේෂ ප්‍රභේද මොනවද? ආරම්භයේදී කුකුළු පැටව් 500-1000, කළුකුම් පැටව් 20-50 තමයි කරන්න හිතාගෙන ඉන්නේ.

    Free-range නිසා, සතුන්ට හොඳට ඇවිදින් පුලුවන් තරම් ඉඩකඩ තිබෙන තැනක තමයි වැඩේ කරන්නේ. ජලය තියෙනවා. Electricity ගන්න පුළුවන්.

    1. පැටව්ට වියදම කොහොම වෙයිද?
    2. පැටව් ගන්නේ කොහෙන්ද?
    3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද?
    4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?
    5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද?
    6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද?

    තව මොනවද ඇතිවිය හැකි ගැටළු?

    කියවලා බලලා කියනවනම් බොහෝ තුති. :) Bump එකක්වත් දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: kalujanaka

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    broilers free range karanna baruwa athi. eeta wada hodai golden yolk eggs dana kikiliyo set ekak hadana eka. eeta passe super market walata danna Eggs
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වෙන දෙයක් පටන් ගනිං මචං..
    ඕවා ගෙවලා ඉවර කරන්න බැරි පව් වැඩ
     

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    වෙන දෙයක් පටන් ගනිං මචං..
    ඕවා ගෙවලා ඉවර කරන්න බැරි පව් වැඩ.එක ඇත්ත
    උබ බුද්ධාගමේ ද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Machan oka gana poddak ubalage area eke govijana eken ahala balapan, un kiyai owage podi farm business startup ekak gana danaganna yanna one places ehema. owata thiyenawa wenama departments, ewin ubata one info dei macho.

    me site ekath balapan, wadagath deyak thiyei samaharawita.


    http://www.daph.gov.lk/web/index.php?lang=si
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    ඇත්තටම මම හිතුවා ගොඩක් මේ ගැන. අපේ ළමයි වස විස කන්න දෙනවා ද? නැතිද කියන තැනට ආවා. මිනිසුන්ට පිලිකා වගේ ලෙඩ හදාගෙන විඳවන එක දැක්කම, මිනිසුන් ද සතුන් ද කියල හිතලා බැලුවා.
    අපි මස් මාළු නොකා ඉන්න එක තාත්වික නෑ. සතුන් නිදහසේ ඉඳලා මැරෙන්නේ.
    දුකක් ඇති වුණා. නමුත් අපිට වස කන්න බෑ නේ. සතුන් අවම මාස 12-18 ජිවත් වෙනවා ස්වභාවය ලෙස ජීවත් වෙලා.
    Project proposal එකක් හදාගන්න තමයි විස්තර අවශ්‍ය.
    මේක medium size businesses එකක්, සැලකිය යුතු ආයෝජනයක් කරන්න ඕනේ.

    තරහා නොගෙන, මගේ අදහස තාර්කිකව විමසා බලන්න.
    Bump කළ සැමට තුති.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඇත්තටම මම හිතුවා ගොඩක් මේ ගැන. අපේ ළමයි වස විස කන්න දෙනවා ද? නැතිද කියන තැනට ආවා. මිනිසුන්ට පිලිකා වගේ ලෙඩ හදාගෙන විඳවන එක දැක්කම, මිනිසුන් ද සතුන් ද කියල හිතලා බැලුවා.
    අපි මස් මාළු නොකා ඉන්න එක තාත්වික නෑ. සතුන් නිදහසේ ඉඳලා මැරෙන්නේ.
    දුකක් ඇති වුණා. නමුත් අපිට වස කන්න බෑ නේ. සතුන් අවම මාස 12-18 ජිවත් වෙනවා ස්වභාවය ලෙස ජීවත් වෙලා.
    Project proposal එකක් හදාගන්න තමයි විස්තර අවශ්‍ය.
    මේක medium size businesses එකක්, සැලකිය යුතු ආයෝජනයක් කරන්න ඕනේ.

    තරහා නොගෙන, මගේ අදහස තාර්කිකව විමසා බලන්න.
    Bump කළ සැමට තුති.


    :yes::yes::yes::yes::yes::yes::yes: