මං මේ වාගේ ත්‍රේඩ්ස් දාන්න කැමති නෑ ඒත් මේ සුකන්නා යහපාලනේ යහපාලනේ කිය කිය කරන සක්කිලි වැඩ. 

නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකුට බැණ වැදීමේ සිදුවීමක් පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා
neth news
මේ නිවුස් එක මුලින් නම් ගම් එකක්ම ගියා. පැයක් ගියේ නෑ ගානට නම අයින් වුනා රනිල්ගේ යහපාලනේ අනුහස් ඒ වුනාට මුලින් fb එකට ශෙයා වුන ලින්ක් එකේ ඒවා වෙනස් වෙලා නැ ලොල් 

https://www.facebook.com/nethfm/posts/1009877942363944
http://nethfm.com/article/78721
ස්වර්නවාහින් රිපොට් කරපු සුජීවයාගේ ගල්කොරි සීන් එක මතක ඇති කස්ටියට එතනත් මොකද වුනේ කියලා මිඩියා පිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා
කුජිත සේනසිංහයා 8 වෙනිදට කලින් ෆයිල් මිටියක් අරන් රට වටේ ගියා බඩ වෙච්ච ගෑණි වාගේ. 8 වෙනිදයින් පස්සේ උව හොයගන්නත් නෑ දැන් ආයි වැඩ පටන් අරන් පකයා
ගියසතියේ දෙරනට ඇවිත් ඩිල්කාට කියලා ඇර ගත්තා ඇප නැති වෙන්නම. අධිකරණ නියෝජ්‍ය ඇමති ලොල්
චන්ද ගන්න මුන් ඕනම සක්කිලි වැඩක් කරයි ආසන්නතම සිදුවිම ඊයේ රවියා දුන්න ගේම්. unp එකේ ඉන්න බත්කන හරක්ට උනත් තේරෙන්න ඇති මොකද්ද උනේ කියලා
එහෙමයි කියලා මහින්දට චන්ද දෙන්න කියන්නේත් නෑ හොදේ
http://nethfm.com/article/78721
ස්වර්නවාහින් රිපොට් කරපු සුජීවයාගේ ගල්කොරි සීන් එක මතක ඇති කස්ටියට එතනත් මොකද වුනේ කියලා මිඩියා පිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා
කුජිත සේනසිංහයා 8 වෙනිදට කලින් ෆයිල් මිටියක් අරන් රට වටේ ගියා බඩ වෙච්ච ගෑණි වාගේ. 8 වෙනිදයින් පස්සේ උව හොයගන්නත් නෑ දැන් ආයි වැඩ පටන් අරන් පකයා
ගියසතියේ දෙරනට ඇවිත් ඩිල්කාට කියලා ඇර ගත්තා ඇප නැති වෙන්නම. අධිකරණ නියෝජ්‍ය ඇමති ලොල්චන්ද ගන්න මුන් ඕනම සක්කිලි වැඩක් කරයි ආසන්නතම සිදුවිම ඊයේ රවියා දුන්න ගේම්. unp එකේ ඉන්න බත්කන හරක්ට උනත් තේරෙන්න ඇති මොකද්ද උනේ කියලා

එහෙමයි කියලා මහින්දට චන්ද දෙන්න කියන්නේත් නෑ හොදේ

ඒ අසන්නයේ ඉන්න නිසා තමා මුගේ පැටිකිරිය හොදම දන්නේ