කුජිත සේනසිංහ

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඌ බේබදු පොලිස් කාරයෙක්. මීටින් එක නීති විරෝදී කියල සද්ද දාල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ȜMA X;18749020 said:
    රුක ගැන අහපන් අතුරුගිරිය හබරකඩ‍ට ඇවිල්ලා :lol:
    kawdha machn :lol:

    oya sijuvayage sin eka nam athth ban. math inne e paththe thamayi
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    ඌ බේබදු පොලිස් කාරයෙක්. මීටින් එක නීති විරෝදී කියල සද්ද දාල

    පිස්සුද බන්. අහල පහල මිනිස්සු අතුරුගිරිය පොලිසියට කෝල් කරලා කම්පේල්න් කරේ :lol: අතුරුගිරිය පොලිසියේ 119 එකේ උන් දෙන්නෙක්ට බැන්නේ

    kawdha machn :lol:

    oya sijuvayage sin eka nam athth ban. math inne e paththe thamayi

    පේරේදා බන් :lol:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පබා සමන්මලී , නාමල් වැටෙන්නේ සුජීවටත් වඩා පහත් දේශපාලඥයෝ ගොඩට බව ඇත්ත. ඒත් සුජීව හොඳ කෙනෙක් කියලා නං මට පේන්නේ නෑ වෙන දේවල් ඇහුවම දැක්කම. බලන් ගියාම ලංකාවේ චන්දයක් දෙන්න එකෙක් නෑනේ
    බයියන්ට පෙන විදිය විවිදාකාරයි
     

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    Ane ban ponnayo thopita sujeewa kiyana ewalata godak ridenawa athy, eth ubala wage un hindai machan me ratata mehema une, sujeewa kiyanne wadagath paulakin ena hoda politician kenek, kagahanawa thamai tikak eth eh lankawe deshapaalenata galapena widihata, thopi dannawa 94 idala 2015 wenakan lankawe families walin 56% samurdhi adhaaaaara walin jeewath une eh rs 500ta maasayak kaaawa eh families apita bonda yanawa sathyata 3000k withara. eh ahinsaka eka paulak galeuwada eh narakaaadiyen kaaalakanni mahindaya? monada kale ada wenakan? thopi dannawada lankaaawe grade first walata athul wenawa hama year ekema lamai 360000k wage eh lamai gen 60000k OL walata kalin scl ena eka nawaththanawa ethokota 140000k OL walin fail wenawa 200000k OL walata kalin ecl eken halwenawa bola ethokota lankaawata mehema wena eka saaadaranai bola. UNP anduwa mahawali karaddi gam udaawa karaddi garment lankaaawa geddy asiyaaawama bada gaaawa yakow :P eth dan api koheda wena ratawal koheda?? Singapore LEE Quan kiuwe Singappooruwa lankaaawak karanawa kiyala eth un ada koheda ada api koheda? indiawa me wenakota ungema cars hadanawa ungema phones hadanawa pakistan ungema jets handawa :) toyota suzuki honda hama company ekakma india wala thynawa ko mehe?? thopi wage nugath ung nugath moda haththata chande deeela thamai yakow me ahinsaka ratata mehema une anna eka danaganin para haththa.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    Ane ban ponnayo thopita sujeewa kiyana ewalata godak ridenawa athy, eth ubala wage un hindai machan me ratata mehema une, sujeewa kiyanne wadagath paulakin ena hoda politician kenek, kagahanawa thamai tikak eth eh lankawe deshapaalenata galapena widihata, thopi dannawa 94 idala 2015 wenakan lankawe families walin 56% samurdhi adhaaaaara walin jeewath une eh rs 500ta maasayak kaaawa eh families apita bonda yanawa sathyata 3000k withara. eh ahinsaka eka paulak galeuwada eh narakaaadiyen kaaalakanni mahindaya? monada kale ada wenakan? thopi dannawada lankaaawe grade first walata athul wenawa hama year ekema lamai 360000k wage eh lamai gen 60000k OL walata kalin scl ena eka nawaththanawa ethokota 140000k OL walin fail wenawa 200000k OL walata kalin ecl eken halwenawa bola ethokota lankaawata mehema wena eka saaadaranai bola. UNP anduwa mahawali karaddi gam udaawa karaddi garment lankaaawa geddy asiyaaawama bada gaaawa yakow :P eth dan api koheda wena ratawal koheda?? Singapore LEE Quan kiuwe Singappooruwa lankaaawak karanawa kiyala eth un ada koheda ada api koheda? indiawa me wenakota ungema cars hadanawa ungema phones hadanawa pakistan ungema jets handawa :) toyota suzuki honda hama company ekakma india wala thynawa ko mehe?? thopi wage nugath ung nugath moda haththata chande deeela thamai yakow me ahinsaka ratata mehema une anna eka danaganin para haththa.

    #TypicalToiiya

    :lol:

    එක්කෝ සිංහලෙන් දාපන් නැත්ම් ඉංග්‍රීසියෙන් දපන්
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මොකටද බුරැවො උබේ fb එක ලින්ක් කලේ.. බලපං ඒකේ උබේ හැමදේම ලීක්.. උබේ චැට් ඉදන් බලතැහැකි වෙන කාට හරි යුස් කරන්න කලින් අයින් කරපන්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    කුජිත සේනසිංහ 08-02-2015 02:01 PM Suck my dick if u nothing to do.

    ගිහින් ඉංග්‍රිසි ටිකක් ඉගන ගනින් පොන්නයෝ කී බෝඩ් පිටි පස්සට වෙලා ආන්ඩු පොරලන්න කලින් :rofl:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    මොකටද බුරැවො උබේ fb එක ලින්ක් කලේ.. බලපං ඒකේ උබේ හැමදේම ලීක්.. උබේ චැට් ඉදන් බලතැහැකි වෙන කාට හරි යුස් කරන්න කලින් අයින් කරපන්


    උඹ බත් වෙනුවට තනකොලද කන්නේ මචං? :rofl:
     

    Gom Pang

    Member
    Mar 25, 2011
    3
    0
    0
    ȜMA X;18749218 said:
    කලින් හිටපු උන් කරපුවා මාර්කට් කරගෙන තාමා මුන් චන්ද ගත්තේ එහෙම චන්ද අරන් ඊට නෙදෙවනි සක්කිලි වැඩ කරන එක හරිද අධිකරණ නියෝජ්‍ය ඇමති? ඒකද යහපාලනේ? :rofl:



    oknee ube waradda,nodeweni kiyla kiyanne kohomda?ube armuna mokkada kiyla e kathwenma therenawanee.uba jepponta wada karana ekek wage.
     

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .



    2009

    බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යයන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී හැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි. “එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?” සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි. “නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ.

    රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…” ඒ ඔවුන්ගේ විග්‍රහයය. “ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…” අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණ එවැනි කථාවකි. ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය. අරගෙන කියවන්න මෙන්න මේ පොත “ඇයි එහෙම හිතන්නේ” රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී. “රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

    මේ කොටි නියායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි. බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයෙකි. “අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.” ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියෙව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය. “හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය.

    එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…” 50th of Ceylon Army පිටු අංක, 503 ශ්‍රී ලංකා හමුදාව මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහාය ඇතිව පුහුණු කිරීම, කැලෑබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාරය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දිගදුර විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි. මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි. “සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

    වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරු දින කතාව ටැමිල්නෙට් 2008.11.27 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි. සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. “මා ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…” ඔස්ටින් ප්රනාන්දු පිට – 143 එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ. ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය. ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්ෂක යුද නැවක් තෑගි ලැබුණි.

    2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යාන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන් සිටින තුරු රනිල්ට ඉඩක් නෑ එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමට Ranilත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය. එසේම බ්‍රීතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි. චන්ද්රිකා 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත. මෙම යුධ ආධාර සහ ආරක්ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්ෂක අමාතයාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය. ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්දැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

    උපුල් ජෝශප් ප්‍රනාන්දු – ලංකාදීප 16-04-2009, ගුරුදා විග්‍රහය
     

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    ȜMA X;18748997 said:
    මං මේ වාගේ ත්‍රේඩ්ස් දාන්න කැමති නෑ ඒත් මේ සුකන්නා යහපාලනේ යහපාලනේ කිය කිය කරන සක්කිලි වැඩ. :dull:



    මේ නිවුස් එක මුලින් නම් ගම් එකක්ම ගියා. පැයක් ගියේ නෑ ගානට නම අයින් වුනා රනිල්ගේ යහපාලනේ අනුහස් ඒ වුනාට මුලින් fb එකට ශෙයා වුන ලින්ක් එකේ ඒවා වෙනස් වෙලා නැ ලොල් :lol:

    https://www.facebook.com/nethfm/posts/1009877942363944
    http://nethfm.com/article/78721


    ස්වර්නවාහින් රිපොට් කරපු සුජීවයාගේ ගල්කොරි සීන් එක මතක ඇති කස්ටියට එතනත් මොකද වුනේ කියලා මිඩියා පිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා

    කුජිත සේනසිංහයා 8 වෙනිදට කලින් ෆයිල් මිටියක් අරන් රට වටේ ගියා බඩ වෙච්ච ගෑණි වාගේ. 8 වෙනිදයින් පස්සේ උව හොයගන්නත් නෑ දැන් ආයි වැඩ පටන් අරන් පකයා :lol: ගියසතියේ දෙරනට ඇවිත් ඩිල්කාට කියලා ඇර ගත්තා ඇප නැති වෙන්නම. අධිකරණ නියෝජ්‍ය ඇමති ලොල්

    චන්ද ගන්න මුන් ඕනම සක්කිලි වැඩක් කරයි ආසන්නතම සිදුවිම ඊයේ රවියා දුන්න ගේම්. unp එකේ ඉන්න බත්කන හරක්ට උනත් තේරෙන්න ඇති මොකද්ද උනේ කියලා :lol:

    එහෙමයි කියලා මහින්දට චන්ද දෙන්න කියන්නේත් නෑ හොදේ :rofl:

    එහෙමයි කියලා මහින්දට චන්ද දෙන්න කියන්නේත් නෑ හොදේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ȜMA X;18753871 said:
    උඹ බත් වෙනුවට තනකොලද කන්නේ මචං? :rofl:

    මාර අවුල බන් කවුද එකෙක් මගේ මැෂින් එකෙන් ලොග් වෙලා..මේ යකා සයින්අවුට් වෙලා වත් නැතුන් කට් කරල ගිහින් තියෙන්නෙ... යකො මේක යුස් කරන්නෙ මංම විතරයි.. බලද්දි තමයි වැඩේ තෙරැනෙ.. සොරි මචං..මං හදිසි වුනේ මුගේ හොදට මොකද මං ඒ fb පේජ් එකවත් දන්නෙ නැහැ.. මේ ඔපිස් එකේ හොරෙක් ඉන්නව බං.. ඉදපන්කො අල්ල ගන්න කල් :yes::yes:
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    417
    76
    28
    Mm dakka Ada derana video clip ekak.. Ara vedi thyagaththa eka pathala sn ekak kiyala sujeewa kiyanava
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    https://www.facebook.com/slupfa/videos/10152866843051259/


    Balapan mewa hodata thopi wage modayanta kiyanne me, dhurwala unta thopi wage un hindai apita ada mehema une gong haththa.

    චම්පිකගෙම පොතක් තියනවා මහින්දයා ගැන ලියපු එක කියවලා වරෙන් බන් ලාමක රිප්ලයි දාන්නැතුව. අනික චම්පික ඔච්චර කෙරුමානම් ඒ තිබ්බ අන්ඩුවම යහපාලනේකට අරන් යන්න තිබ්බනේ. අනේ බන් :P උඹලා හාවෝ, රිප්ලයි දාන අපේ වේලාව අපරාදේ.