කුජිත සීන් ~ කොපි චැට්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුජිත සීන් ~ කොපි චැට්

    මචන්ලා..... කාලෙක ඉදන් වෙන කුජිත සීන් එකක් මීටර් වුනා........:P හිරු ටීවී කොපි චැට් එකේ එකම බොන්ඩි එක එක නම්වලින් එක එක රටවලින්, එක එක ගම් වලින් කතාකරනව:eek::eek::eek:...... හබැයි එකම වොයිස් එක, එකම ඇක්සන්ට් එක....... රංගනයා ලිදේ දැමීමට කාලයයි :rofl::sorry:.........
    බොරුනන් බලපල්ලා...

    20:44 දුලාන්ජලි කෑගල්ල :P
    43:40 අනුරාදපුරෙන් ශෂී :P

    මේකි ඒ හදිසියේ නමත් මාරුකරන් විනාඩි විස්සෙන් කෑගල්ලේ ඉදලා අනුරාදපුරේට පැදලා රංගනට කෝල් කරන්නේ....:P
    එකපාරක් ජපානෙනුත් කතාකරා.....:P:rofl: අම්මා ගහයි තියලා :P

    https://www.youtube.com/watch?v=wKSGLiU1fyY

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා බලන්නේ ගෑණු.:P
    අපි රට ඉන්නේ...... සිංහල බලන්න දෙයක් නැති නිසා කොපිචැට්,චැට් ඇන්ඩ මියුසික් බලනවා..... ළගදි ඉදන් කුබියෝ බලනවා එච්චරයි සිංහල කියල අහන්නේ.........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි රට ඉන්නේ...... සිංහල බලන්න දෙයක් නැති නිසා කොපිචැට්,චැට් ඇන්ඩ මියුසික් බලනවා..... ළගදි ඉදන් කුබියෝ බලනවා එච්චරයි සිංහල කියල අහන්නේ.........

    :)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩක් උන් කරන්නේ ඕක තමයි අර සැලකූණ කියලා එකක් යන්නේ හිරු එකේම,ඒකෙ call කරලා අහන ප්‍රශ්න කලින් plan කරපුවා:lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,854
    10,027
    113
    ගොඩක් උන් කරන්නේ ඕක තමයි අර සැලකූණ කියලා එකක් යන්නේ හිරු එකේම,ඒකෙ call කරලා අහන ප්‍රශ්න කලින් plan කරපුවා:lol:

    මං ඒත් හිතුව ඇයි මුන් මෙච්චර සල්ලි කපාගෙන ඕකුන්ට කෝල් කරන්නෙ කියල. අනික බන් එකෙක්වත් ඔය ලයිව් එකකට කතා කරල කුනුහරුපයක් කියල ආතල් එකක්වත් දෙන්නෙ නැත්තෙ කියල :rofl:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අපි රට ඉන්නේ...... සිංහල බලන්න දෙයක් නැති නිසා කොපිචැට්,චැට් ඇන්ඩ මියුසික් බලනවා..... ළගදි ඉදන් කුබියෝ බලනවා එච්චරයි සිංහල කියල අහන්නේ.........

    මචන් අපිත් රට තමා ඉන්නෙ...මේ විකාර බලල ඔලුව අවුල් කරගන්න එපා..ඒ වගෙමයි කාලෙ (time waste) ... අපෙ රටවල වගෙ නෙවෙ මේ රටවල unlimited internet තියෙනවා... ඒ හින්ද වැදගත් දෙයක් ම බලපන්.. මන් නම් බලනවා දොරමඩලාව එහෙම..මට එක කරන Dial එක නම් අල්ලන්නෙ නෑ තමා, හසන්ත.. ඒ උනාට ඒකට එනව පට්ට rare characters ටිකක්.. හෙනම Bright කේස්.. හරි වටිනව මචන් උන්ගෙ අදහස් එහෙම...මේවගෙ ඒවා සෙට් වෙන්නෙ නැත්තම් Travel with Chathura \ Atapattama \ අරුම පුදුම රෝද හතර \ වගේ දේවල් ටිකක් බලපන්..පරන teledramas ටිකක් මං මේ දවස්වල හොයන් බලනවා youtube එකෙ..( ඉන්ගම්මරුව \ බොහිමියානුවා \ ඇගිලි සලකුන \ කීටයා \ බෝඩිම ) පට්ට. කවදාවත් (chat & music \ ETC ) මේවගෙ ජාරාවල් නම් බලන්නම එපා බං..
    ..අදහසක් විතරයි...එකගවීම ඔබ සතුයි..
     
    උඹ කියන කතාව ඇත්ත.... ඒත් ඉතින් සිංහලුන්ට කියල බලන්න දෙයක් තියෙන්නත් එපැයි. දැනට බැලෙන්න කොපිචැට් විතරයි. ඒකත් නෙට් එකෙන්. ඒකත් අප්පිරියයි දැන්. ලංකාවේ අනික් බහුබූතනං මොනවත් බලන්නේ නෑ. අදටත් මම ඔය කියපු කෙල්ල එක එක නං වලින් එක එක ගං වලින් කතාකරනවා....:baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113

    මචන් අපිත් රට තමා ඉන්නෙ...මේ විකාර බලල ඔලුව අවුල් කරගන්න එපා..ඒ වගෙමයි කාලෙ (time waste) ... අපෙ රටවල වගෙ නෙවෙ මේ රටවල unlimited internet තියෙනවා... ඒ හින්ද වැදගත් දෙයක් ම බලපන්.. මන් නම් බලනවා දොරමඩලාව එහෙම..මට එක කරන Dial එක නම් අල්ලන්නෙ නෑ තමා, හසන්ත.. ඒ උනාට ඒකට එනව පට්ට rare characters ටිකක්.. හෙනම Bright කේස්.. හරි වටිනව මචන් උන්ගෙ අදහස් එහෙම...මේවගෙ ඒවා සෙට් වෙන්නෙ නැත්තම් Travel with Chathura \ Atapattama \ අරුම පුදුම රෝද හතර \ වගේ දේවල් ටිකක් බලපන්..පරන teledramas ටිකක් මං මේ දවස්වල හොයන් බලනවා youtube එකෙ..( ඉන්ගම්මරුව \ බොහිමියානුවා \ ඇගිලි සලකුන \ කීටයා \ බෝඩිම ) පට්ට. කවදාවත් (chat & music \ ETC ) මේවගෙ ජාරාවල් නම් බලන්නම එපා බං..
    ..අදහසක් විතරයි...එකගවීම ඔබ සතුයි..

    Keetaya eke Link eka ewapan kollo:yes: