කුජිත සීන් ~ කොපි චැට්
මචන්ලා..... කාලෙක ඉදන් වෙන කුජිත සීන් එකක් මීටර් වුනා........
හිරු ටීවී කොපි චැට් එකේ එකම බොන්ඩි එක එක නම්වලින් එක එක රටවලින්, එක එක ගම් වලින් කතාකරනව

...... හබැයි එකම වොයිස් එක, එකම ඇක්සන්ට් එක....... රංගනයා ලිදේ දැමීමට කාලයයි 
.........
බොරුනන් බලපල්ලා...
20:44 දුලාන්ජලි කෑගල්ල
43:40 අනුරාදපුරෙන් ශෂී
මේකි ඒ හදිසියේ නමත් මාරුකරන් විනාඩි විස්සෙන් කෑගල්ලේ ඉදලා අනුරාදපුරේට පැදලා රංගනට කෝල් කරන්නේ....
එකපාරක් ජපානෙනුත් කතාකරා.....
අම්මා ගහයි තියලා 
https://www.youtube.com/watch?v=wKSGLiU1fyY
මචන්ලා..... කාලෙක ඉදන් වෙන කුජිත සීන් එකක් මීටර් වුනා........
හිරු ටීවී කොපි චැට් එකේ එකම බොන්ඩි එක එක නම්වලින් එක එක රටවලින්, එක එක ගම් වලින් කතාකරනව

...... හබැයි එකම වොයිස් එක, එකම ඇක්සන්ට් එක....... රංගනයා ලිදේ දැමීමට කාලයයි 
.........බොරුනන් බලපල්ලා...

Last edited: