කුජීතයි_මහරජ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015





    වෛරී දේශපාලනයෙන් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.:lol::lol::lol::lol:







    අනේ උකේ...උපාසක බක බක මිනිස්සු ඉස්සරහ විතරයි..:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1781872_746801145401759_8519615023941960021_n.jpg
     
    • Like
    Reactions: casper88

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෛරී දේශපාලනයෙන් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව - eka hindama thamai මෛත්‍රී apekshakayek dala thiyenne :)

    වෛරී v මෛත්‍රී
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Patta ban

    Manula Sandaruwan තෝපීලට මාසයක් මාසයක් ගානේ සල්ලි දෙන අපිට ගහන්න ඕනේ ...උබලට බැනලත් වැඩක් නැ බලන්යනකොට බොලගේ ලයිසෝන් එක කපල දාපුවහම මේකේ බනින උන් එනවායැ නේද හොදා හොදා ...කොහොම හරි කඩේ ගිහිල්ලා හැන්ස් ලොක්කට කියපල්ලා අර නෙලුම් කුලුනේ කැල්ලක් ඉල්ලගන හොද ඇන්ටනා එකක් ගහලා හිරිකිත නැතුව ඉන්ටනෙට් යන්න tv බලන්න ක්‍රමයක් හදන්න කියලා...නොදකින් ටෙලිකොම් නම් දුකනැ...
    Like · Reply · 38 · 10 hours ago

    Pavithra Weerapperuma අයියේ අපිට ITN පේන්නෑනේ විමසුම අහන්ඩ උනෙත් නෑ

    එහෙනං රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා උබලගේ අහිමි වෙන්න ගිය කොටස් වෙළද පොලේ ෂෙයාර්ස් ටික උබලට ලොකු උනා .මහලොකු සර්විස් එක .අනේ යකෝ . ලැජ්ජයි . උබලා ට කරන්න තිබ්බේ මොන සොක්කගෙන් මොන බයියගෙන් කෝල් එක ආවත් සටන ප්‍රෝග්‍රෑම් එක ලයිව් දෙන්නේ . වෙනසකට මුල පුරපන් . ඕන තරම් මිනිස්සු ඉදි . එත් එක එක බයියලාට කඩේ යන්න එපා. උබල පව් . උබල විහින් පජාත වෙනවා .
    වෙච්ච වැරැද්දට මුලු ජාතියෙන්ම සමාව ගනින්.
    මොකද මිනිස්සු සල්ලි ගෙවලා චැනල් බලන්නෙ.
    සාදාරන දෙයකට ඇරෙන්න ගහෙන් ගෙඩි එනවා වගේ බ්‍රෝඩ්කාස්ට් එක බ්ලොක් කරන්න බෑ.

    You better prove a fair reason for blocking an on air live broadcast programme without having a notice before.Or just get humilated and become a third class service provider.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dialog page eke comments tika kiyawapalla :lol:

    best comment එහෙනම් අපිට ඩයලොගුත් එපා, මොබිටෙලුත් කොහොමත් එපා... සැටලයිට් ෆෝන් පාවිච්චි කරල හරි තොපි ඔක්කොටම වැඩේ දෙනවා :D
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    best comment එහෙනම් අපිට ඩයලොගුත් එපා, මොබිටෙලුත් කොහොමත් එපා... සැටලයිට් ෆෝන් පාවිච්චි කරල හරි තොපි ඔක්කොටම වැඩේ දෙනවා :D

    issarahata thawa honda honda athal thiyei oya patangaththa witharai ne :lol:
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    https://www.facebook.com/dialog.lk

    මේ තියෙනේ අපේ උන් සුපිරියට බැනල

    මටත් එපා උනා ඔය වැඩෙන්

    මේ පාර අපේ ගෙදර එකෙක් වත් මහින්දට දෙන්නේ නැත
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mahindata onanam sirasa TV eka vhf ekath nati kerenna tibba..
    dialog tv walin channel eka balanne lankawe podda denai...dialog & peo tv wela fail ekak misak maharajage wadak nemai...kohomath sirasata shot eka hamba wenawa my3 wa gennuwa hinda election eken passe MR gen,,:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mahindata onanam sirasa TV eka vhf ekath nati kerenna tibba..
    dialog tv walin channel eka balanne lankawe podda denai...dialog & peo tv wela fail ekak misak maharajage wadak nemai...kohomath sirasata shot eka hamba wenawa my3 wa gennuwa hinda election eken passe MR gen,,:lol::lol:

    ehema karanna be bn ehenam ita wada power full transmitter ekak one wenawa eka practical ne issarata ekath karala balai