කුජීතයෝ වෙනස් වෙලා

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ල'න්කාවේ සිනමාව....

    බලප.කෝ....ලන්කාවේ පකීර්ලා කියලා හිතාගෙන ඉන්න ෆිල්ම් කරන වුන්ට වඩා කොල්ලෝ සෙට් එකක් කරලා තියෙන වැඩේ... සොට්ස් එහෙම බලපන්කෝ


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හමුදාවෙන් පන්නන බඩු හැම තැනම පත්තු වෙනවනේ
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ළපටි සෙට් එකක් වගේ. මැද තිබුණ රැප් එක සිංහලෙන් තිබ්බනම් හොඳයි
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ළපටි සෙට් එකක් වගේ. මැද තිබුණ රැප් එක සිංහලෙන් තිබ්බනම් හොඳයි
    ඉන්න සමහර චරිත උබ අඳුරන්නේ නෑ....එ කියන්නේ උබයි ලපටි