කුජීත වැඩක් වුනා මිට්ටනි

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    උඹත් මාර ඒව හොයාගන්නේ🤣🤣😘 පත්තු නොකර ඉන්න හිටියේ. අන්තිමට සාක්කුවෙම පත්තුවුනා🤣
    ලඟකදි මොකක්හරි මගුලකට කොපි ට්‍රේඩින් සීන් එකක් දැකලා ලක්ස්මන් අයියා මතක් උනා. ඒ වෙලේ පරණ ෆලෝ කරපු Social Media එකවුන්ට් එකකින් අහු උනේ. මං ඉතින් ටික දවසක් ස්වයං ආතල් එකක් ගත්තා ඕවා අහලා.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹත් මාර ඒව හොයාගන්නේ🤣🤣😘 පත්තු නොකර ඉන්න හිටියේ. අන්තිමට සාක්කුවෙම පත්තුවුනා🤣
    drummer-pepe.gif

    ඌ සින්දු කියද්දි උඹ බෙරේ ගහපන් උඹෙ යාලුවනෙ