ලඟකදි මොකක්හරි මගුලකට කොපි ට්‍රේඩින් සීන් එකක් දැකලා ලක්ස්මන් අයියා මතක් උනා. ඒ වෙලේ පරණ ෆලෝ කරපු Social Media එකවුන්ට් එකකින් අහු උනේ. මං ඉතින් ටික දවසක් ස්වයං ආතල් එකක් ගත්තා ඕවා අහලා.උඹත් මාර ඒව හොයාගන්නේපත්තු නොකර ඉන්න හිටියේ. අන්තිමට සාක්කුවෙම පත්තුවුනා
![]()