හැමදාම මිට්ටෝ ලිඳේ දාන මට කාලෙකට පස්සේ කුප්ප කුජීත වුනා කියහංකෝ
අද සුපර්මාකට් එකේ ඉද්දී එකපාරටම පයිප් මියුසික් පාරක් ඇහෙන්න ගත්තා.
සාමන් කාම හීනා..... පාවන් කාරේ සෝරු.......
කවදාවත් නැතිව කොහොමද බං එහෙම වෙන්නේ හිත හිත ටිල් එක ළඟටත් ගියා, ඉන්දියන් උන් ටිකකුත් ඉස්සරහ ඉන්නවා චූන් එකේ මගේ දිහා බල බල විරිත්ත විරිත්ත
උන් එක්කම එලියටත් ආවා, මෙන්න යකෝ පයිප් මිව්සික් එක කා පාක් එකෙත් තියෙනවා. මම හිතුවා ඉන්දියන්කාරයෝ ෆෝන් එකේ සින්දුවක් දාගෙන යනවා කියලා.
වාහනේ ළඟට යද්දී දන්න කියන මර ලතෝනි කූජීත සින්දුවක් ඇහෙන්න ගත්තාම තමයි තරු විසිවුනේ
මළ කෙලියයි!! කිරියේ මිට්ටොන්ට වැලි නැතිව උකේ ඇරලා මාරුවුන ලස්මන් දෙය්යොන්ගේ කුවේට් අක්කා ටයිප් ආතල් සින්දු ටිකක් හම්බෙලා බාල තියාගත්තා ලිඳේ දාන්න. කරුමෙට ප්ලේ වෙලා කියහංකෝ

පහල තියෙනවා අහපල්ලා. ඉතිරිවා සුට්ට සුට්ට දාන්නං. ඇරගත්ත උන්ට සතුටක් දැනෙන්නත් එක්ක

https://www.mboxdrive.com/master-31.mp3.mp3
තරු විසිවුන ඒ සින්දුව:

https://www.mboxdrive.com/master-7.mp3.mp3