කුජ_7_ඉන්න_ළඳුන්... කුජ 7 ඉන්න ළඳුන් http://www.divaina.com/2011/02/13/feature13.html
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Feb 13, 2011 #1 කුජ_7_ඉන්න_ළඳුන්... කුජ 7 ඉන්න ළඳුන් http://www.divaina.com/2011/02/13/feature13.html Reactions: sudu pusa
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Feb 13, 2011 #3 මල් හතයි....
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Feb 13, 2011 #9 kohomada oka oyaganne ban....
osa Well-known member Jun 8, 2007 3,465 117 63 Feb 13, 2011 #11 mamai gani dennama kuja 7, mona boruda banz owa. hama detama mula wiswasayai thamange hithai. pissu nathnam shok oya katha
mamai gani dennama kuja 7, mona boruda banz owa. hama detama mula wiswasayai thamange hithai. pissu nathnam shok oya katha
ekrox Member Sep 11, 2009 577 22 0 Feb 13, 2011 #12 Nu1Dnk said: kohomada oka oyaganne ban.... Click to expand... kendare 7 weni kotuwe inne kuja (agaharu) nam thamai oya cn eka.. kuja 7 cn eka nam godak welwata aththa.. e unata kuja 7 ekkena bandama marenawa kiyamna eka nam boru... 7 weni kotuwe thawa grahayek innawanam kuja wala balapama aduwenawa.
Nu1Dnk said: kohomada oka oyaganne ban.... Click to expand... kendare 7 weni kotuwe inne kuja (agaharu) nam thamai oya cn eka.. kuja 7 cn eka nam godak welwata aththa.. e unata kuja 7 ekkena bandama marenawa kiyamna eka nam boru... 7 weni kotuwe thawa grahayek innawanam kuja wala balapama aduwenawa.
sachii Member Sep 17, 2008 8,708 268 0 Ĭǹ Ẏṑũř Ȟĕâřŧ Feb 13, 2011 #13 http://www.elakiri.com/forum/showthread.php?t=990303
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Feb 13, 2011 #17 විවාහ දෝෂ- 01 විවාහපේක්ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ. නොදැනුවත් කමට වඩා මෙහිදී නොසැළකිල්ල පෙරටු වීඇති බව දක්නට ඇත.පොරොන්දම් පරීක්ෂා කිරීම ජ්‍යොතිෂවේදීන් සතු කාරයයක් වුවත් ඒ පිළිබදව සරළ වැටහීමක් සාමාන්‍ය ජනයා ලබා තිබීමේ වරදක් නැත.පොරොන්දම් පරීක්ෂාව පිළිබද විස්තර කිරීම බ්ලොග් ලිපියකින් කළ නොහැකිය.ඒ සදහා බ්ලොග් ලිපි මාලාවක් ලිවීමද අමනෝඥ ක්‍රියාවකි.ජ්‍යොතිෂය පිළිබද පාඩම් මාලා මෙම බ්ලොගය හරහා ලිවීම බ්ලොගයත් ජ්‍යොතිෂයත් දෙකම හෑල්ලු කිරීමකි.ජ්‍යොතිෂයේ වෙනත් සිද්ධාන්ත පිළිබදවත් කිව යුත්තේ එම කතාවමය."ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොගයේ අරමුණ ජ්‍යොතිෂය හා සාමාන්‍ය ජනයා අතර පරතරය අඩු කිරීම මිස ජ්‍යෙතිෂය ඉගැන්වීම නොවන බව අවධාරණය කළ යුතුමය. ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ගෑලපීම පිළිබදව දෛවඥයන් කිහිප දෙනෙකු විසින් විවිධාකාර මත පළ කිරීම සාමාන්‍ය ජනයාට විශාල ගැටළුවකි.එක් දෛවඥයකු ගැලපීම ඉතා හොද බවත් තවත් අයෙක් ගැලපීම මධ්‍යස්ථව බවත් තවකෙකු ගැලපීම ඉතාමත් අසුභ බවත් පවසන විට දෙපාර්ශ්වයේ වැඩිහිටියන් අසීරුතාවට පත්වේ.ලේඛකයාගේ අදහස අනුව මේ සදහා බලපෑ හැකි කරුණු කාරණා කීපයකි. 1) එක් එක් ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුමේ උස් පහත් කම් තිබීම. 2) කිසියම් ජ්‍යොතිෂවේදියකුට ගනන් පැටලීම් වැනි වැරදීම් සිදුවීම. 3)ජ්‍යොතිෂවේදියාට වැඩ අධික වීම හෝ වානිජකරණයට හසුවීම, සේවාදායකයා රැදී සිටීම අපහසු බව කියා කළබල කිරීම හෝ වෙනත් හේතුවක් නිසා පොරොන්දම් පරීක්ෂාවට අඩු කාළයක් වැය කිරීම නිසා එම කටයුත්ත නිසි ලෙස සිදුනොවීම. 4)ප්‍රේම සබදතා වැනි අවස්ථාවලදී සමහර වැඩිහිටි ජ්‍යොතිෂවේදීන් තරුණ හැගීම් මානුෂික හේතු හා වෙනත් කරුණු සලකා ගැලපීම නැතත් දෝෂ නැති බව පැවසීම.(එනිසා පොරොන්දම් පරීක්ෂාව නිසි ලෙස ඉටු කර ගැනීමට නම් කිසිවිටෙක දෙදෙනා අතර ප්‍රේම සබදතාවක් ඇති බව එකවර ජ්‍යොතිෂවේදියාට නොපවසන්න.ඇහුවත් "එහෙම නැහැ" කියල මුලින් කියල පස්සේ ඇත්ත කියන්න ) 5) වැරදි හා වංචා සහගත ලෙස සැකසුනු කේන්ද්‍ර සැපයීම 6)තමාගේ ජ්‍යොතිෂ දැනුම අන් අයට වඩා පුළුල් බව හුවා දැක්වීමට හා එකිනෙකා අතර අමනාපකම් ඇති ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක විතර්ක කරමින් අනිකාගේ මතයට විරෝධය පැම.(එනිසා "අනිත් පැත්තෙන් මේ කේන්ද්‍ර දෙකේ ගැලපීම බැලුවාද? කව්ද බැලුවේ? වැනි ප්‍රශ්ණ ජ්‍යොතිෂවේදියා ඇසුවොත් "තවම අනිත් පැත්තෙ අය බැලුවෙ නැහැ.අපි තමයි මුලින්ම බලන්නේ" යනුවෙන් පවසන්න) 7) පුවත් පත් දැන්වීම් පිළිතුරු වැනි ගැලපීම සදහා විශාල වශයෙන් කේන්ද්‍ර ඇති විට බොහෝ ජ්‍යොතිෂවේදීන් අත්‍යාවශ්‍ය පොරොන්දම් කීපයේ ගැලපීම හා වෙනත් ප්‍රධාන විවාහ දෝෂ පමනක් බලා විවාහයට සුභ අසුභ කේන්ද්‍ර තේරීම කරයි.මෙවැනි අවස්ථාවල වැරදීම් දෝෂ මතු විය හැකියි.(ලේඛකයාද නොගැලපෙන කේන්ද්‍ර තේරීමට මෙම ක්‍රමය අනුගමනය කරන නමුත් මෙම ක්රියාවේ අවදානමක්ද ඇත.පළපුරුද්ද අඩු තරුණ ජ්‍යොතිෂවේදීන් මෙහිදී කල්පනාවෙන් වැඩ කළ යුතුය.කේන්ද්‍ර දෙකක නොගැලපීම ගැන මෙම ක්‍රමයෙන් කිව හැකි වුවත් ගැලපීම තීරණය කිරීම උඩින් පල්ලෙන් බලා කළ නොහැක.) පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ. 1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය) 2) ශනි මංගල දෝෂය 3)කඩහංදි මාරක දෝෂ 4) විෂ කන්‍යා දෝෂ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ 6)වඳ දෝෂ 7)නශාංශක දෝෂ 8) කළුකුමාර දෝෂ 9) පිළිසඳ ගැනීමේ දෝෂ 10)ප්‍රසූත්‍ර දෝෂ 11)සෘතු දෝෂ 12)තුන් කුළුදුල් දෝෂ 13)ලේ නෑකම් දෝෂ 14)චාරිත්‍ර දෝෂ http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_09.html Last edited: Feb 13, 2011
විවාහ දෝෂ- 01 විවාහපේක්ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ. නොදැනුවත් කමට වඩා මෙහිදී නොසැළකිල්ල පෙරටු වීඇති බව දක්නට ඇත.පොරොන්දම් පරීක්ෂා කිරීම ජ්‍යොතිෂවේදීන් සතු කාරයයක් වුවත් ඒ පිළිබදව සරළ වැටහීමක් සාමාන්‍ය ජනයා ලබා තිබීමේ වරදක් නැත.පොරොන්දම් පරීක්ෂාව පිළිබද විස්තර කිරීම බ්ලොග් ලිපියකින් කළ නොහැකිය.ඒ සදහා බ්ලොග් ලිපි මාලාවක් ලිවීමද අමනෝඥ ක්‍රියාවකි.ජ්‍යොතිෂය පිළිබද පාඩම් මාලා මෙම බ්ලොගය හරහා ලිවීම බ්ලොගයත් ජ්‍යොතිෂයත් දෙකම හෑල්ලු කිරීමකි.ජ්‍යොතිෂයේ වෙනත් සිද්ධාන්ත පිළිබදවත් කිව යුත්තේ එම කතාවමය."ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොගයේ අරමුණ ජ්‍යොතිෂය හා සාමාන්‍ය ජනයා අතර පරතරය අඩු කිරීම මිස ජ්‍යෙතිෂය ඉගැන්වීම නොවන බව අවධාරණය කළ යුතුමය. ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ගෑලපීම පිළිබදව දෛවඥයන් කිහිප දෙනෙකු විසින් විවිධාකාර මත පළ කිරීම සාමාන්‍ය ජනයාට විශාල ගැටළුවකි.එක් දෛවඥයකු ගැලපීම ඉතා හොද බවත් තවත් අයෙක් ගැලපීම මධ්‍යස්ථව බවත් තවකෙකු ගැලපීම ඉතාමත් අසුභ බවත් පවසන විට දෙපාර්ශ්වයේ වැඩිහිටියන් අසීරුතාවට පත්වේ.ලේඛකයාගේ අදහස අනුව මේ සදහා බලපෑ හැකි කරුණු කාරණා කීපයකි. 1) එක් එක් ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුමේ උස් පහත් කම් තිබීම. 2) කිසියම් ජ්‍යොතිෂවේදියකුට ගනන් පැටලීම් වැනි වැරදීම් සිදුවීම. 3)ජ්‍යොතිෂවේදියාට වැඩ අධික වීම හෝ වානිජකරණයට හසුවීම, සේවාදායකයා රැදී සිටීම අපහසු බව කියා කළබල කිරීම හෝ වෙනත් හේතුවක් නිසා පොරොන්දම් පරීක්ෂාවට අඩු කාළයක් වැය කිරීම නිසා එම කටයුත්ත නිසි ලෙස සිදුනොවීම. 4)ප්‍රේම සබදතා වැනි අවස්ථාවලදී සමහර වැඩිහිටි ජ්‍යොතිෂවේදීන් තරුණ හැගීම් මානුෂික හේතු හා වෙනත් කරුණු සලකා ගැලපීම නැතත් දෝෂ නැති බව පැවසීම.(එනිසා පොරොන්දම් පරීක්ෂාව නිසි ලෙස ඉටු කර ගැනීමට නම් කිසිවිටෙක දෙදෙනා අතර ප්‍රේම සබදතාවක් ඇති බව එකවර ජ්‍යොතිෂවේදියාට නොපවසන්න.ඇහුවත් "එහෙම නැහැ" කියල මුලින් කියල පස්සේ ඇත්ත කියන්න ) 5) වැරදි හා වංචා සහගත ලෙස සැකසුනු කේන්ද්‍ර සැපයීම 6)තමාගේ ජ්‍යොතිෂ දැනුම අන් අයට වඩා පුළුල් බව හුවා දැක්වීමට හා එකිනෙකා අතර අමනාපකම් ඇති ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක විතර්ක කරමින් අනිකාගේ මතයට විරෝධය පැම.(එනිසා "අනිත් පැත්තෙන් මේ කේන්ද්‍ර දෙකේ ගැලපීම බැලුවාද? කව්ද බැලුවේ? වැනි ප්‍රශ්ණ ජ්‍යොතිෂවේදියා ඇසුවොත් "තවම අනිත් පැත්තෙ අය බැලුවෙ නැහැ.අපි තමයි මුලින්ම බලන්නේ" යනුවෙන් පවසන්න) 7) පුවත් පත් දැන්වීම් පිළිතුරු වැනි ගැලපීම සදහා විශාල වශයෙන් කේන්ද්‍ර ඇති විට බොහෝ ජ්‍යොතිෂවේදීන් අත්‍යාවශ්‍ය පොරොන්දම් කීපයේ ගැලපීම හා වෙනත් ප්‍රධාන විවාහ දෝෂ පමනක් බලා විවාහයට සුභ අසුභ කේන්ද්‍ර තේරීම කරයි.මෙවැනි අවස්ථාවල වැරදීම් දෝෂ මතු විය හැකියි.(ලේඛකයාද නොගැලපෙන කේන්ද්‍ර තේරීමට මෙම ක්‍රමය අනුගමනය කරන නමුත් මෙම ක්රියාවේ අවදානමක්ද ඇත.පළපුරුද්ද අඩු තරුණ ජ්‍යොතිෂවේදීන් මෙහිදී කල්පනාවෙන් වැඩ කළ යුතුය.කේන්ද්‍ර දෙකක නොගැලපීම ගැන මෙම ක්‍රමයෙන් කිව හැකි වුවත් ගැලපීම තීරණය කිරීම උඩින් පල්ලෙන් බලා කළ නොහැක.) පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ. 1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය) 2) ශනි මංගල දෝෂය 3)කඩහංදි මාරක දෝෂ 4) විෂ කන්‍යා දෝෂ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ 6)වඳ දෝෂ 7)නශාංශක දෝෂ 8) කළුකුමාර දෝෂ 9) පිළිසඳ ගැනීමේ දෝෂ 10)ප්‍රසූත්‍ර දෝෂ 11)සෘතු දෝෂ 12)තුන් කුළුදුල් දෝෂ 13)ලේ නෑකම් දෝෂ 14)චාරිත්‍ර දෝෂ http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_09.html
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Feb 13, 2011 #18 විවාහ දෝෂ - 02 පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ. 1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය) 2) ශනි මංගල දෝෂය 3)කඩහංදි මාරක දෝෂ 4) විෂ කන්‍යා දෝෂ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ 6)නශාංශක දෝෂ 7) කළුකුමාර දෝෂ 8) පිළිසඳ ගැනීමේ දෝෂ 9)ප්‍රසූත්‍ර දෝෂ 10)සෘතු දෝෂ 11)තුන් කුළුදුල් දෝෂ 12)ලේ නෑකම් දෝෂ 13)චාරිත්‍ර දෝෂ ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට පාඨක ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.එමෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලිවීමේදී ඇතැම් සිද්ධාන්ත සරලව ලියා දැක්වීම කළ නොහැකි බවද කිව යුතුමය.ජ්‍යොතිෂය ගැන එතරම් දැනුවත් කමක් නැති අයකු මෙම ලිපිය කියවන්නේ නම් මෙහි ඇති සිද්ධාන්ත නොවැටහුනත් මෙවැනි දෙයක් පවතින බව හෝ දැනුවත් වීම ප්‍රමාණවත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය. ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය. නමුත් මේ සියල්ල එකම පෝස්ට් එකක් තුල ලිවීමට ගියහොත් ලිපිය අච්චාරුවක් බවට පත්වේ.එසේ වීම වලකනු පිණිස මෙන්ම මෙහි දැක්වෙන සිද්ධාන්ත කොටස් ඔබගේ දිගුකාලීන මතකයට කාවැද්දීම උදෙසාම දෝෂ භංග හා දෝෂ හරණය ගැන විමසීම ඊලග ලිපියට කල් දමා ඇත. 1) අඟහරු දෝෂය ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ. 2) ශනි මංගල දෝෂය මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ. 3)කඩහංදි මාරක දෝෂ ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ(දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම. 4) විෂ කන්‍යා දෝෂ ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි. දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ. දිනය තිථිය නැකත ඉරිදා 12 කැති,අස්ලිස,විසා,සියාවස ඉරිදා 02 අස්ලිස,සියාවස අගහරුවාදා 02,12 සියාවස අගහරුවාදා 07 විසා,සියාවස සෙනසුරාදා 02 අස්ලිස සෙනසුරාදා 07 කැති මීට අමතරව * මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1, කුජ කේතු 6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද * සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද * ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද විෂ කන්‍යා යෝගය යෙදේ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.ඒවා සියල්ල දැක්වීම ලිපියේ සීමාව ඉක්මවා යයි.එබැවින් ප්‍රධාන වශයෙන් දක්වා ඇති අවස්ථා කීපයක් දක්වා ඇත. වැන්දඹු දෝෂ * ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි. * කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ. * මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි. * ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි. බහු විවාහ දෝෂ * කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම * හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම. සරාගී යෝග * සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ.එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය. අවිවාහක දෝෂ * හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම) * ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම * කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම වඳ දෝෂ *පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම *පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම. *පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම *ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම * පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම. 6)නශාංශක දෝෂ යම් කෙනෙකුගේ උපතේදී * ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද * ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද * ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට. * රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන් කරන විටද එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි. 7) කළුකුමාර දෝෂ මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි.ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත. 8) , 9) ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ. 10) තුන් කුළුදුල් දෝෂය පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි. 11) ලේ ඥාති දෝෂ ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි. 12) චාරිත්‍ර දෝෂ * විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය. * එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය. http://lankajhothisha.blogspot.com/2011/01/2.html Last edited: Feb 13, 2011
විවාහ දෝෂ - 02 පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ. 1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය) 2) ශනි මංගල දෝෂය 3)කඩහංදි මාරක දෝෂ 4) විෂ කන්‍යා දෝෂ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ 6)නශාංශක දෝෂ 7) කළුකුමාර දෝෂ 8) පිළිසඳ ගැනීමේ දෝෂ 9)ප්‍රසූත්‍ර දෝෂ 10)සෘතු දෝෂ 11)තුන් කුළුදුල් දෝෂ 12)ලේ නෑකම් දෝෂ 13)චාරිත්‍ර දෝෂ ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට පාඨක ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.එමෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලිවීමේදී ඇතැම් සිද්ධාන්ත සරලව ලියා දැක්වීම කළ නොහැකි බවද කිව යුතුමය.ජ්‍යොතිෂය ගැන එතරම් දැනුවත් කමක් නැති අයකු මෙම ලිපිය කියවන්නේ නම් මෙහි ඇති සිද්ධාන්ත නොවැටහුනත් මෙවැනි දෙයක් පවතින බව හෝ දැනුවත් වීම ප්‍රමාණවත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය. ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය. නමුත් මේ සියල්ල එකම පෝස්ට් එකක් තුල ලිවීමට ගියහොත් ලිපිය අච්චාරුවක් බවට පත්වේ.එසේ වීම වලකනු පිණිස මෙන්ම මෙහි දැක්වෙන සිද්ධාන්ත කොටස් ඔබගේ දිගුකාලීන මතකයට කාවැද්දීම උදෙසාම දෝෂ භංග හා දෝෂ හරණය ගැන විමසීම ඊලග ලිපියට කල් දමා ඇත. 1) අඟහරු දෝෂය ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ. 2) ශනි මංගල දෝෂය මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ. 3)කඩහංදි මාරක දෝෂ ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ(දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම. 4) විෂ කන්‍යා දෝෂ ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි. දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ. දිනය තිථිය නැකත ඉරිදා 12 කැති,අස්ලිස,විසා,සියාවස ඉරිදා 02 අස්ලිස,සියාවස අගහරුවාදා 02,12 සියාවස අගහරුවාදා 07 විසා,සියාවස සෙනසුරාදා 02 අස්ලිස සෙනසුරාදා 07 කැති මීට අමතරව * මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1, කුජ කේතු 6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද * සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද * ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද විෂ කන්‍යා යෝගය යෙදේ 5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.ඒවා සියල්ල දැක්වීම ලිපියේ සීමාව ඉක්මවා යයි.එබැවින් ප්‍රධාන වශයෙන් දක්වා ඇති අවස්ථා කීපයක් දක්වා ඇත. වැන්දඹු දෝෂ * ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි. * කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ. * මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි. * ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි. බහු විවාහ දෝෂ * කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම * හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම. සරාගී යෝග * සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ.එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය. අවිවාහක දෝෂ * හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම) * ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම * කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම වඳ දෝෂ *පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම *පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම. *පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම *ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම * පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම. 6)නශාංශක දෝෂ යම් කෙනෙකුගේ උපතේදී * ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද * ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද * ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට. * රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන් කරන විටද එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි. 7) කළුකුමාර දෝෂ මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි.ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත. 8) , 9) ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ. 10) තුන් කුළුදුල් දෝෂය පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි. 11) ලේ ඥාති දෝෂ ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි. 12) චාරිත්‍ර දෝෂ * විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය. * එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය. http://lankajhothisha.blogspot.com/2011/01/2.html