කුට්ටම වැදුනා

Goviraala

Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    නිවාඩුවට ගෙදර ආව හින්දා ගෙදරට වැඩක් කරන්න ඊයේ හිතුවා
    තේ වත්තට වල් බෙහෙත් ගහන්න බැස්සා. පැයක් ගියේ නෑ කූඩැල්ලෙක් කෑවා කුට්ටමේ 🤬🤬🤬
    ලේ යන එක නැවතුනේ පැයකට පස්සේ. 😢
    මන් ගෙදර ආවොත් වහිනවා මේ වන්නියේ 😤
    kuttamata kudallek naginakan danune nadda ban?
     
    • Like
    Reactions: windows_ubuntu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හිටින් නැතුව ගහන්න පුලුවන් වෙන තරම් සැපක් ලොකෙ තියෙනවද?
    lucky you..
    ඒක නම් ඈත්ත. ඒත් බෑදලා නම් කේස්. වටේ පිටේ ඈන්ටිලා ගෑණිගෙන් අහනකොට.. නාකි අන්කල්ලා අහනකොට එපා වෙයි.. තාම නෑද්ද තාම නෑද්ද ඔච්චර තමා ඉතින්
     
    • Like
    Reactions: UKKU PUTHA

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    1618212855020.png
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැං නං කතාකරලා වැඩක් නැතුව ඇති බං.කුට්ටම අස්සේ කුඩු වෙලා ඇති.. :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    kuttamata kudallek naginakan danune nadda ban?

    Boot dala hitiye 😢
    අපේ ගෙදර අපලයි මට. මං ගෙදර එන්නත් අකමැති මේ හින්දා .
    සත්තුන්ගෙන් පට්ට කරදර මට
    වැහැලා පායනකොට මෙහෙ ඔක්කොම සත්තු එලියට එනවා
    ගෝනුස්සො නයි මුගටි තලගොයි ගැරඩි පොලොන්ගු ඌරෝ කලවැද්දො ....
    ඔක්කොම මෙහේ කදුවල ඉන්නවා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕනෑම වහනයක් ගත්තයින් පස්සේ සෙට් එකට අපල උපද්‍රව එන එක සාමාන්‍ය දෙයක්.


    සෙට් බාර දෙය්යන්ට කන්නලව්වක් කරන එක common knowledge එක.

    සෙට් බාර දෙය්යගේ වාහනේ (සෙට්ටුල්ල) ගෙනුත් අවසර අරගෙන සෙට් බරදෙය්යන්ට කන්නලව්ව කරන එකවත් නොකර

    මෝඩ විදිහට වැඩ කරනකොට ඔහොම දේවල් වෙනවා. දෙය්යෝ කෝප වෙලා ඉන්නේ.



    I knew you'd say this. Amen
    ------ Post added on Apr 12, 2021 at 11:15 AM


    hospital gihin poddak kiyapan case eka gena. nurse kenek ta pennala poddak check karaganin.

    ata deka maruwen maruwata wada karanne. eka ateka badu iwara unama anik ate use wenne. eka nisa deparak fap karala balapan awulak thiyenawada kiyala :rolleyes:
    ------ Post added on Apr 12, 2021 at 11:17 AM
    ඒකද බං මිනිස්සු,
    ශිව බිජ්ජ :baffled:
    වැරදුනා,
    ශිව ලිංගෙ කිරිවලින් නාවල පූජා පවත්වන්නෙ.
     
    • Like
    Reactions: Rankira

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Gamey inna alutha bedapu akka kenekta kiyala thun parak kathanokara okata Pibinna kiyapan gomman welawa kittu karalama. Instagram or Tik tok inna akka kenek nam guney wedi
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Boot dala hitiye 😢
    අපේ ගෙදර අපලයි මට. මං ගෙදර එන්නත් අකමැති මේ හින්දා .
    සත්තුන්ගෙන් පට්ට කරදර මට
    වැහැලා පායනකොට මෙහෙ ඔක්කොම සත්තු එලියට එනවා
    ගෝනුස්සො නයි මුගටි තලගොයි ගැරඩි පොලොන්ගු ඌරෝ කලවැද්දො ....
    ඔක්කොම මෙහේ කදුවල ඉන්නවා
    උඹලගෙ ගේ එතකොට උඹට අපලයි 🤔🙄🙄කවුද කිව්වේ ඕක කියපු එකාව කුට්ටමෙන් එල්ලන්න වටිනවනේ. 😁
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොනවා නැතත් කුට්ටම ඇස් දෙක වගේ පරිස්සම් කර ගන්න ඕන.දවසක් කොල්ලෙක් ඉස්කෝලෙදි මගේ කුට්ටමට ගහල ඇවිද ගන්නත් බැරි වුණා වරුවක් විතර යනකම්.:sorry: