කුට්ටිආරච්චි බිරිඳගේ උපන්දිනයට BMW රථයක් තෑගි කරයි

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    oya dannawada eyawa
    මං දන්නවා බං ඩබලම හොදට,,,

    තිස්ස කුට්ටි ඔය කියන තරම් ගොනෙක් නෙමෙයි, ඕකා හෙන රට කාපු ඩයල් එකක්, ඔය ගොං ටොක් දුන්නට පාර්ලිමෙන්තුවෙ,, සෙට් උන වෙලාවට දේශපාලනේ ගන කතා කරනවා හොද දැනුමක් මොලයක් තියෙනවා, ගසන වෙලාවට වත් වාතයක් වෙන කියවන එකක් නෙමෙයි, පොරට ඕන අඩියක් සැරටම ගහලා සින්දු කියලා නටලා ආතල් එකේ ඉන්න,

    ඔය කරන්නෙ බං මහින්දලගෙ කොන්ත්‍රාත්, මුන් පලවෙනි පාරනෙ බං පාර්ලිමේන්තු ගියෙ, ඒ නිසා කියන ඳේවල් කරන්න වෙනවා, ජොබ් එකේ ඉන්න නම්, නැතුව ඔය පොරගෙ අදහස් නෙමෙයි,

    හොදට ආතල් ගන්න, ආතල් දන්න, හොද ඩයල් එකක් ඕකා. උගේ දේශපාලනේ නම් මම මූනටම කියනවා චොර කියලා, ඒත් අනිත් පැත්තෙන් එල බුවෙක්,

    අනිත් එක ප්‍රීතිකා අක්කට BMW එකක් ගන්න ඕන නම් ඒකි ම ගනි, කැරි සල්ලියක් තියෙන්නෙ, ප්‍රයිවට් බැන්ක් එකක් තියෙනවා ඒකිට, සමාන්යෙන් බ්‍රන්චස් ලොකු ගානක් තියෙන,

    කොහොමත් අපිත් බලන් හිටියෙ, දෙපාරක් පාර්ලිමේන්තුවෙ කතා කරා නම් V8 එකක් ශුවර් කියලා. එහෙම තමයි ආරන්චි විදිටට ඔඩර් එක හම්බ වෙලා තිබ්බෙ,
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    274690568_325868582923216_4667793965835162355_n.jpg