කුඩළු~පොට්ටනිය

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔය පොට්ටනේ ගැන නම් මම දැනේ නෑ.. අපේ පැත්තේ අයනම් කරන්නේ සබන් හරි ලුණු හරි කකුල් වල ගාගන්න එක තමයි..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    උබ ලොකුවට ත්‍රෙඩ් එක දැම්මට හදන විදිය දාල නැනේ ?

    මම නං සිද්දලේප තමයි ..