කුඩා ඉඩම් හා නිවාස විකිණීම හා මිලදී ගැනීම

kavidu2015

Member
Dec 21, 2014
78
7
0

යාලුවනේ. මට ඔය පොඩි ඉඩම් කැල්ලක් ගෙයක් සමග මිලදීගන්න ඔනිකම තියනවා. මම කියන්නේ පර්චෙස් 6 කට වඩා අඩු එකක් ගැන.මේක මගේ ස්ථීර පදිංචියට නෙමේ. colombo වල ජොබ් එක කරනකන් ඉන්න. ලොකු ඉඩම් ලොකු ගෙවල් ගන්න වත්කමක් නෑ ...රෙන්ට් එකට දෙන ඒවා හරියන්නේ නෑ ...පස්සේ colombo වලින් යනකොට විකුණන්න ත් පුළුවන් වෙන්න ඕනි ...
මට දැනගන්න ඕනි මෙන්න මේවා...
1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?
2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?
3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?
4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?
5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?
6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?
8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?

දන්නා අය ඉන්නවනම් කියන්නකෝ බලන්න ....නැත්නම් bump එකක් හරි දීල යන්න
ස්තුතියි
 
Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay

    Me lagadi mage yaluwek oya wagema deyak karanna giya Moratuwa-Ratmalana kittuwa. Man Bank Managers la ekka katha karama kiuwwalu Mahanagara sabha area wala Perch 5 th loans denawa kiyala. Pradesheeya sabha Area walanam more than 8 Perches wage gaanak thamai kiuwwe loans pass karanna.:yes: Discuss with bank Managers :yes:
     
    thanks machan for reply
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?
    ඕනෙම ප්‍රමාණයක ඉඩමක් ගන්න පුලුවන්.නීතියෙන් බාදාවක් නෑ.කැමතිනම් පර්චස් 1,2ක් උනත් ගන්න පුලුවන්

    2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?
    ඔව්

    3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?
    සමාන්‍යයෙන් ඉඩමක් ගන්න ඕනි කරන ලියවිලිම තමයි.

    4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?
    නැහැ.සාමාන්‍යයෙන් ඕනෙම පලාතක තියෙනවා ගොඩනැගිල්ලක් ඉදිකරන්න් අදාල පලාත් පාලන ආයතනයෙන් නියම කල භූමි ප්‍රමාණයක්.ඒ ප්‍රමාණයට වඩා උඹ මිලදී ගන්න ඉඩම කුඩා එකක් නම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාදෙන්නේ නෑ

    5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?

    පුලුවන්

    6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?
    නොදනී

    8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?

    ඉඩම අදාල පලාත් පාලන ආයතනය නියම කල භූමි ප්‍රමාණයට වඩා තියෙනවනම්,කලින් අනුමත කල සැලසුමක් තියෙනවනම් නීත්‍යානුකූලව ගොඩනැගිල්ල වෙනස් කරන්න පුලුවන්.හැහැබැයි අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා.කලින් අනුමත කල සැලසුමක් නැතිනම් පවතින ගොඩනැගිල්ල මැන අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යාලුවනේ. මට ඔය පොඩි ඉඩම් කැල්ලක් ගෙයක් සමග මිලදීගන්න ඔනිකම තියනවා. මම කියන්නේ පර්චෙස් 6 කට වඩා අඩු එකක් ගැන.මේක මගේ ස්ථීර පදිංචියට නෙමේ. colombo වල ජොබ් එක කරනකන් ඉන්න. ලොකු ඉඩම් ලොකු ගෙවල් ගන්න වත්කමක් නෑ ...රෙන්ට් එකට දෙන ඒවා හරියන්නේ නෑ ...පස්සේ colombo වලින් යනකොට විකුණන්න ත් පුළුවන් වෙන්න ඕනි ...
    මට දැනගන්න ඕනි මෙන්න මේවා...
    1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?
    2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?
    3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?
    4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?
    5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?
    6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?
    8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?

    දන්නා අය ඉන්නවනම් කියන්නකෝ බලන්න ....නැත්නම් bump එකක් හරි දීල යන්න
    ස්තුතියි

    1. පුළුවන් බන්, බලපන් බත්තරමුල්ලෙ පර්චර්ස් එකේ ගෙවල් තියෙනවා
    2. ඔව්
    3. මහ ඔප්පුව, මහ ප්ලෑන් එක, ඉඩමේ ඔප්පුව, ඉඩමේ ප්ලෑන් එක, වරිපනම් හරවපු ලියුම, ලයිට් වතුර අරවා මේවා හරෝපු ලියුම්
    4. ප්‍රදේශය අනුව තමා බන්
    5. ඔව්
    6. පොලවෙන් කොටසක් එනවා නම් විතරක් ගනින්, උඩ තට්ටු එහෙම සල්ලි දීලා ගන්න එපා
    7. පොලවෙන් කොටසක් එක්ක ගත්තා නම් පුළුවන්, හැබැයි ඉතින් ඉඩම් සීමාවෙන් එහාට බැල්කනි එහෙම ගහන්න එපා

    ජය ඔප්පු, විදානේ ඔප්පු වලින් තියෙන ඉඩම් ගෙවල් ගන්න එපා, ඒවා පට්ටම අඩුයි ඒත් ගන්න එපා :)
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    යකෝ ලැට් එකක් ගනින්....පර්චස් 6 ගෙයක් ඉන්න පුලුවන්ද බං ...උබට ඊට වඩා ලෙසියි වත්තකින් හරි ෆ්ලැට් එකකින් හරි ගනින්කො....

    උබ කියනව ගෙවල් රෙන්ට් එක වැඩි නිසා කුලියට ඉන්න බෑලු ඒ උනාට උබ

    කොලබින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න හොයනව... යනකාලෙක විකුනන්න බලාගෙන..

    ගනින් බන් ෆ්ලැට් එකක්.ඒවගෙ ගනන් අඩුයි......
     
    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?
    ඕනෙම ප්‍රමාණයක ඉඩමක් ගන්න පුලුවන්.නීතියෙන් බාදාවක් නෑ.කැමතිනම් පර්චස් 1,2ක් උනත් ගන්න පුලුවන්

    2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?
    ඔව්

    3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?
    සමාන්‍යයෙන් ඉඩමක් ගන්න ඕනි කරන ලියවිලිම තමයි.

    4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?
    නැහැ.සාමාන්‍යයෙන් ඕනෙම පලාතක තියෙනවා ගොඩනැගිල්ලක් ඉදිකරන්න් අදාල පලාත් පාලන ආයතනයෙන් නියම කල භූමි ප්‍රමාණයක්.ඒ ප්‍රමාණයට වඩා උඹ මිලදී ගන්න ඉඩම කුඩා එකක් නම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාදෙන්නේ නෑ

    5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?

    පුලුවන්

    6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?
    නොදනී

    8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?

    ඉඩම අදාල පලාත් පාලන ආයතනය නියම කල භූමි ප්‍රමාණයට වඩා තියෙනවනම්,කලින් අනුමත කල සැලසුමක් තියෙනවනම් නීත්‍යානුකූලව ගොඩනැගිල්ල වෙනස් කරන්න පුලුවන්.හැහැබැයි අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා.කලින් අනුමත කල සැලසුමක් නැතිනම් පවතින ගොඩනැගිල්ල මැන අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා

    Godak thanks machan. .godak wadagath. .danna deyak share karanawata