කුඩා ඉඩම් හා නිවාස විකිණීම හා මිලදී ගැනීම
යාලුවනේ. මට ඔය පොඩි ඉඩම් කැල්ලක් ගෙයක් සමග මිලදීගන්න ඔනිකම තියනවා. මම කියන්නේ පර්චෙස් 6 කට වඩා අඩු එකක් ගැන.මේක මගේ ස්ථීර පදිංචියට නෙමේ. colombo වල ජොබ් එක කරනකන් ඉන්න. ලොකු ඉඩම් ලොකු ගෙවල් ගන්න වත්කමක් නෑ ...රෙන්ට් එකට දෙන ඒවා හරියන්නේ නෑ ...පස්සේ colombo වලින් යනකොට විකුණන්න ත් පුළුවන් වෙන්න ඕනි ...
මට දැනගන්න ඕනි මෙන්න මේවා...
1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?
2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?
3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?
4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?
5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?
6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?
8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?
දන්නා අය ඉන්නවනම් කියන්නකෝ බලන්න ....නැත්නම් bump එකක් හරි දීල යන්න
ස්තුතියි

Discuss with bank Managers 