කුඩා දරුවටත් රතින්ඥා පත්තුකරන්න දෙමු

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන් ඕක පත්තු උනාම විසිවෙන්න වගේ ලිවර් එකක් හදන්න බැයිද? 1m විසි වුනානම් ඇති.
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන් ඕක පත්තු උනාම විසිවෙන්න වගේ ලිවර් එකක් හදන්න බැයිද? 1m විසි වුනානම් ඇති.
    පුළුවන් මචන් මමත් ඕක කල්පනා කරා .මී කතුරකින් ටිකක් දුරකට විසිවෙන්න හදන්න පුළුවන් TRY එකක් දෙන්නම් වීඩියෝවක් කරන්න


    Good job machan. Keep it up!!!

    පත්තු කරපු කාලයක් මතක නෑ ....
    ස්තුති මචන්ලා
    ------ Post added on Apr 12, 2021 at 4:54 PM