කුඩා දරුවන් මහන කිරීම අපරාදයකි.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ මූ කියන එකට ඔලුව වනන්නෙ. මම කිව්වෙත් ඔක තමයි ලබ්බො.:rofl:

    :lol:

    umbala dennawama mahana karanna ona balen hari :)

    mama thama mula hariye inne habai meditation mindfulness ehema nam watina dewal kawadawath nodanichcha deyak danenawa. agam thiyenna ona wandagena oluwa wananna nevei hadawathen therum ganna. mama mage daruwa kisima daham pasalakata yawanne naha eyatama ona wela giyoth ara. eyama dawasaka dewal therum gani mama ada awurudu ganakata passe therum gannawa wage. mage thaththa hamuduruwaru tharamatama pali suthra kata padamen danagena hitiya kawadawath pansal giye naha. mama podi kale indala daham pasal giya eith mata ada therena de eda buddagama igena ganiddi therune naha.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව්. ලමයෙක්ව ආගමකට තල්ලු කරන එක වැරදි. හොද නරක කියල දුන්නම ඇති. පොඩි කාලෙ ලමයෙක්ට ආගම වක්කරල පෙව්වම ලොකු වෙනකොට අන්තවාදී වෙනව, කොච්චර ඉලොජිකල් උනත් තමාගේ අදහස් වලින් මිදෙන්න කැමති නැති වෙනව.
     
    • Like
    Reactions: London Mahathun

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    13934913_10208903016123940_5485174570230442134_n.jpg

    ඔබ නූගත් කමේ කැඩපතකි
    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දළදා පෙරහැර නවත්තපු ගමන් බැල්ලියෝ නාවන සෙට් එක ඔය වැඩේට බහින්නලු ඉන්නේ පොඩ්ඩක් ඉවසගෙන හිටපන්.එක පාර දෙකක් කරන්න බෑනේ.එක වැඩක් කෙරුණොත් තමයි අනෙක් කැම්පේන් එකට ඩොලර් පාස් කරන්නේ.බුකියේ දාන්න හොඳ පෝස්ට් ටිකක් හෙම හදාගෙන ඉඩපල්ලාකෝ.මහණකම වගේ ඩොලර් කිව්වලු.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුඩා දරුවන්ගේ කොන කපන එක?
    :lol::lol::lol:

    යේක අපිලගෙ නබියගෙ ටිකිරි මොලේ කොහොමද මාතියා.. එලුවො, ඔටුවො යෙක්ක ජින්ක ජිගිරි කොරන්න ලෙශි නිසා තමයි කොන කපන්න කිව්වෙ.. :yes::cool:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් බන් ඒක අපරාදයක්
    >එක්කෝ කොන කපල උදේ හවස අල්ලට පුජ කරලා business එකක් පුරුදු කරන්ඩ ඕන
    >නැත්තම් උගන්නල, ඊට පස්සේ රස්සාවකට දාල ඊට පස්සේ බන්දල ඊට පස්සේ ළමයි හදන්ඩ කියල ඊටපස්සේ මුණුබුරෝ බලාගන්ඩ කියල ඊට පස්සේ මරුන්නේ නැත්තම් මහන කරන්ඩ ඕන.